ගාල්ල අනුලාදේවි විදුහලේ විදුහල්පතිනිය රුපියල් 100000ක අල්ලසක් ලබාගැනිමේදි අල්ලස් හේ දූෂණ චෝචනා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම විද්‍යාලයේ පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.
ඇය එම අල්ලස් මුදල ලබාගැනීමේදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
