දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපති දිවුරුම් දෙනවා
දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
අද (13) මාතරදි මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
පොහොට්ටුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් 9 දිවුරුම් දුන්නට පස්සේ මේ රටේ ගම් තිස්දහසක් වැළඳ ගත්ත සංවර්ධන වැඩපිළිවෙල සකස් කරනවා.
ඒ වගේම පවුල් පනස් ලක්ෂයක් ඇති හැටි අය බවට පත් කරලා සමෘර්ධිමත් ජනතාවක් බවට පත් කරන්න පොදුජන පෙරමුණ සකස් කරමින් යනවා.
අලූත් ජනාධිපතිවරයා යටතේ මේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ’’ යැයි ඔහු පැවසිය.

popular news
-
lion Thursday, 14 February 2019 06:42 AM
aiyala මල්ලිලා බාප්පල පුතාල කරපු සන්වර්දනේ අපි දැක්ක. ඕගොල්ල රජවරු වගේ රටේ පෙනී හිටියේ, අපිට ඒකාලේ ඕනේ නෑ. තද්ජුදීන්, ලසන්ත වගේ මිනීමැරුම් අපිට දකින්න oney නෑ.
Reply : 3 47
A.R.Jayathilaka Thursday, 14 February 2019 09:02 AM
You correct lion
Reply : 9 1
Champa Thursday, 14 February 2019 09:37 AM
අහස් මාලිගා හද හද පෙන්නනවා. දෙසැම්බර් 9 දිවුරුම් දෙන්න දෙසැම්බර් චන්දෙ තියන්න එපෑය.
Reply : 0 5
Priyantha Thursday, 14 February 2019 11:16 AM
සබන් ගාල නාලද දන්නෙ නෑ එන්නෙ අලුත් ජනාධිපතිවරයා???
Reply : 0 0
මහින්ද විරසිංහ Thursday, 14 February 2019 12:39 PM
බැසිල් රාජපක්ෂ මහත්තයො දෙශැම්බර් 9යෙ ජනපති සිහිනය ඉටුනොවන දෙයකි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
