saravita-anim2

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි මස 10 වන ඉරිදා

Latest News - timelapse 11526 hours ago

LATEST

කොකේන් බොන ඇමතිවරු හෙළිකරන්න - SLPP

calendar_today 2019 පෙබ 15 - 16:21 remove_red_eye - 735  

කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශ අගය කරන බවත් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.

Read More

නවක වදය දීම සහ පරිපාලන කටයුතුවලට බාධාවන අන්දමින් ක‍්‍රියාකළ සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් හතර දෙනෙකුගේ පන්ති සතියක කාලයකට තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය 14දා කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව මරණ දඬුවම ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය නැවත වරක් ප්‍රකාශ කරන බවත් යුරෝප සංගමය සඳහන් කර තිබේ.

Read More

පුත්තලම නගරයේ රාජ්‍ය අංශවල ආයතන කිපයක් හැර සියලුම පෞද්ගලික වෙළඳසැල් , ඖෂධසැල් , ආපන ශාලා , වෙනත් අත්‍යවශ්‍ය , ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන සියල්ලක්ම වැසි තිබු ආකාරය දැක ගත හැකි විය.

Read More

අන්තර සමාජීය පළමුපෙල සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර 2018/2019 ශූරතාව හිමිකරගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ඊයේ (14 දා) එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබිණි.

Read More

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙන්ටාරෝ සොනොවුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

මේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.

Read More

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවෙකු ඒ සඳහා ඇතුළත් කර නොමැති බැවිම් මේ සම්බන්ධයෙන් කථානායක කරැ ජයසුරිය මහතාට දැනුම්දීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව තිබේ.

Read More

2000කට වැඩි පිරිසක් මේ පුහුණුව ලබාගත්තාට පසුව මේ සම්බන්ධ ජංගම දුරකථන ’ඇප් එකක්’ හඳුන්වා දීමට අපි සැලසුම්කර තිබෙනවා.

Read More

තම පියා විසින් තවත් අයෙක් සමග ඒක්ව මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව දියණිය පොලීසියට පවසා තිබේ.

Read More

ආශා ෆාරී (39) නැමැති කාන්තාව කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.

Read More

සැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

14දෙනා අතර පාකිස්ථානු ජාතිකයින් 4ක්, කානාතාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 10දෙනෙක්

Read More

අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී තිබෙන ගැටලුව සම්බන්ධව පූර්ණ අධීක්ෂණයකින් අනතුරුව ඊට නිසි විසදුම් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තිරණය කොට තිබේ.

Read More

පසුගිය වසරේදී රටඉඳි මෙට්‍රික් ටොන් 150ක් ශ්‍රී ලංකාවට ලැබුණු බවත්, මේ වසරේදී මෙට්‍රික් ටොන් 250ක් අවශ්‍ය බවට තමන් සිදුකළ දැනුම් දීම සෞදි රජය පිළිගෙන තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව විල්පත්තු වනෝද්‍යානයේ පැළ සිටුවීම වෙනුවෙන් පැළ බෙදාදීමක් අද (14දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිදුවිය.

Read More

සයිටම් ආයතනය ඇති කිරීම හොඳ ක්‍රියාවක් බවත්, වර්තමාන ආණ්ඩුව එම වැඩේ විනාශ කළ බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

Read More

කර්මාන්ත ශාලා හිමියන් කිහිපදෙනෙකු විසින් සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත්, මේ නිසා යුරෝපා හා ඇමෙරිකානු බදු සහන නැවත වතාවක් අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් වෘත්තිය සමිති සඳහන් කරයි.

Read More

ඉන්දියානු මාධ්‍යවේදින් පිරිසක් සමග අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලැබු තිරණයක් මත සියලුම යාන්ත්‍රික කියත් සඳහා ලියාපදිංචිය කිරිම අනිවාර්ය කර ඇත.

Read More

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස කුමක්ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

Read More

කඩවත ප්‍රදේශයේදි පොලිස් නිලධාරියෙකුට අද දින වෙඩි වැදීමක් සිදු වි ඇත.

Read More

අපරාධකරුවන් හුවමාරු කර ගැනිමට අදාළව උදර්පණ ගිවිසුම් ඩුබායි හා සිංගප්පූරුව සමග ඇතිකර ගත යුතුය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත් කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි.

Read More

ක්‍රිකට් නිලවරණය ආණ්ඩුව දේශපාලනීකරණය කර තිබෙන බවත්, කුමන ක්‍රියා සිදුකළත් ආණ්ඩුව සහයෝගය දක්වන කණ්ඩායමට ජයග්‍රහණය අත් නොවන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

Read More

තීති විරෝධී අයුරින් වෙනත් රටකට සංක්‍රමණය වීමට සිටි සැකකරුවන් 21ක් හා ඒම ජවාරම්කරුවන් 3 නෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.