චෛත්‍යක් මත ඡායාරූප දෙදෙනෙක් අත්අඩංගුවට
මිහින්තලය රාජමහා විහාරස්ථානයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යක් මතට නැග ඡායාරූප ගනිමින් සිටි තරුණයන් දෙදෙනෙක් පුරාවිද්‍යා නිලධාරීන් භාරයට ගෙන තිබේ.
පසුව ඔවුන් මිහින්තලය පොලීසියට භාරදී ඇත. සැකකරුවන් මුතූර් හි පදිංචිකරුවෝ වෙති.
පුරාවිද්‍යා පනත යටතේ සැකකරුවන් හෙට (15දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
-
Champa Thursday, 14 February 2019 05:01 PM
මේක හරි යන්නේ නැහැ. සියලු ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන ළඟ හමුදා මුර කුටියක් දාන්න ඕනේ. පොලිස් කාරයෝ දාන්න පව්. එහෙම මුරට හිටපු දෙන්නෙක්ගේ බෙල්ලවලුත් කැපුවනේ කරුණා අම්මාන්, සිංහලයන්ට මතක් කරලා දෙන්න තමන් නැගෙනහිර හිටපු කොටි නායකයා කියල. ඒ එකක් අනිත් පැත්තෙන් ආවා කල්ලිය සුදු කරන්න හදනවා දෙරණ. බොහෝ නීති වෙනස් කරන්න ඕනේ. ආගමික ස්ථාන වලට නිගරු කරන එක ඇප නැති වරදක් කරන්න ඕනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
