saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11286 hours ago

LATEST

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

calendar_today 2019 පෙබ 06 - 14:28 remove_red_eye - 1428  

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවති.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පැවති උත්සවය අවසානයේ මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

Read More

ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ නියුතුව සිටි සංවර්ධන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (06) දහවල් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

මහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න නෙලීමේ කාලය එලඹ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න නෙලීමට නොහැකි වීමෙන් ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

Read More

හෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

Read More

සින්නපාඩුව වෙරළ තිරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා ) නිරත වු ධිවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නෑ අපි ජනපතිත් එක්ක නෑ. විරුද්ධ වෙන්න ඕන තැන්වල විරුද්ධ වෙනවා.

Read More

පාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට යා යුතුයි.

Read More

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.

Read More

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.

Read More

පොලිස් මූලස්ථානය විසින් ඊයේ (05දා) පැවැත්වීමට සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාව කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කර තිබිණි.

Read More

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඩුබායි නීතියද එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරුණ ඇති දැයි ඊයේ වෙන විටත් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුන්වනු ලබන රණාලේ චුට්ටා, අංගොඩ සුද්දා, කෙසෙල්වත්තේ දිනුක, මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් යන පිරිසක්ද අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට ’මාකඳුරේ මධුෂ්’ නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගය.

Read More

ව්‍යාජ ATM කාඩ්පත් සකස්කර මුදල් ලබාගැනීමට සුළු පිරිසක් ගත් උත්සාහය ගැන ජනතාව අනියතව බිය විය යුතු නෑ.

Read More

ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු , සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම හේතුවෙන් වරදකරුවන්ව මරණ දඩුවම නියමව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 18කට මරණ දඩුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවතත් සේවයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය හේතුවෙන් රේගු වෘත්තිය සමිති ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්කර තිබේ.

Read More

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමේ අදහසින් නොවන බව අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.

Read More

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සඳහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

වසූරිය රෝගය මෙරටින් මෙන්ම ලෝකයෙන්ම තුරන් කර ඇති පසුබිමක මෙරටින් වසූරිය රෝගියෙකු වාර්තා වූ බවට පල කළ වාර්තාවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ’අද’ ට පැවසුවාය.

Read More

ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නැතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

අද (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන හැටන් කොටගල ශ්‍රි පාද විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසා දැමිමට අද (05) පියවර ගත් බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

Read More

සිංගප්පූරුවට යෑමට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, ඔහු ඉන්දියාවට යෑම සඳහා කළ ඉල්ලීමට අවසර දුන්නාය.

Read More

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද ( 5) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දි ඇත.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති එම්.ආර්. ලතිෆ් මහතාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

Read More

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේය.

Read More

රේගු අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවතත් මාස තුනක් සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.