මධූෂ් ඇල්ලූ මෙහෙයුමේ ගෞරවය ලතීෆ්ටයි - රන්ජන්
පාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට හා ඔහුගේ කණ්ඩායමට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
Credit should go to the brave Police officer Senior DIG Latheef for this operation along with other units. Weldon https://t.co/HrzKwApGTf
— Ranjan Ramanayake (@RamanayakeR) February 5, 2019
popular news
-
Champa Wednesday, 06 February 2019 10:31 AM
මෙච්චර කල් අවුරුදු 4ක් තිස්සේ මදුෂ්ව ඇල්ලුවේ නැහැ. හැබැයි සෞදි පොලිසිය ඇල්ලුවට පස්සේ ඕනේ තරම් ඉන්නවා එක ගන්න. මෙච්චර කල් ලොකු බොරුවක් කරලා තියෙන්නේ. බලාගෙන යනකොට මිනිහ ඩුබායි ඉඳල තියෙන්නේ එලිපිටමයි.
Reply : 35 0
Champa Wednesday, 06 February 2019 10:44 AM
මදුෂ් ගැන කියලා දැන් හිරේ ඉන්න මදුෂ්ගේ ගෝලයෝ එහෙම උපවාස කරන්න ආවොත්, නෙලන්න ඕනේ හිටු කියලා ඔක්කොටම. . අනික whatsapp සහ තව අනික මොකක්ද, ඒවා monitor කරන්න. මොන හේතුවක් හින්ද වත් මිනිහව ලංකාවට ගේනන නරකයි.
Reply : 0 65
Bandula. Thursday, 07 February 2019 09:36 AM
එතුමාට නම් අප හැමෝගෙම උපහාරය, වගේම අනික් කලාකාරයෝ කියාගෙන ඉන්න අයටත් කටු දෙවියන් සදාරණේ ඉටු කරවී නේද.
Reply : 0 0
රංජනී Friday, 08 February 2019 02:48 AM
අපේ ලමයි හදාගන් හරි පුලුවන් මෙිඅය ට නියම දඩුවන් දියයුතුයි මාස 6 යනකො ට එලියට ඇපමත එවගෙනමි කරන්එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

