චාල්ස් මහත්මිය නැවතත් රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට
රේගු අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවතත් මාස තුනක් සඳහා රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
අද රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. ඇයව ධුරයෙන් ඉවත්කිරිමට විරෝධය දක්වමින් රේගු වෘත්තීය සමිති මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර එ් හේතුවෙන් දිනකට රුපියල් බිලියන දෙකක ආදායමක් රටට අහිමි වෙයි.

popular news
-
sg Tuesday, 05 February 2019 07:15 PM
හොර වැඩවලට අකමැතිවන නිලදාරීන් මාරුකරන දෙසපලකයන් පන්නා දැමිය යුතු කාලය එලබ ඇත
Reply : 0 0
Kumar Tuesday, 05 February 2019 10:25 PM
ඇති යන්තම් සත්‍ය ජයගත්තා. දැන් ඒ මහත්මිය වෙන ක්‍රමයකින් එලවන්න තැත්කරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

