මන්නාරම සමූහ මිණිවලේ අස්ථි සාම්පල ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව නැවත සිදු කල කැනීම් වලදී අද (06) වනවිට මිනිස් සිරුරු 312ක් හමු වී ඇති අතර එම සිරුරු අතර ළමා සිරුරු 26 ක් දක්වා වැඩි වී ඇති බව මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තවමත් දැනුම් දීමක් කරලා නෑ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreඋතුරු පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර ඇත.
Read Moreශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමෙම යෝජනාව හරහා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කර ගැනීමටත් අපේක්ෂා කරයි.
Read Moreසුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන කිෂු ගෝමස් මහතා වෙත අද දින (6) සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දිව්රුම් දි ඇත.
Read Moreහැටන් පතන ශ්‍රි පාද අධ්‍යාපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසුන් එම විද්‍යා පිඨය තුළ අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැළුණි.
Read Moreඅත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreපාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියේය.
Read Moreරූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවති.
Read Moreඑක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පැවති උත්සවය අවසානයේ මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.
Read Moreඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ නියුතුව සිටි සංවර්ධන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (06) දහවල් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreමහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න නෙලීමේ කාලය එලඹ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න නෙලීමට නොහැකි වීමෙන් ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
Read Moreහෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.
Read Moreසින්නපාඩුව වෙරළ තිරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා ) නිරත වු ධිවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනෑ අපි ජනපතිත් එක්ක නෑ. විරුද්ධ වෙන්න ඕන තැන්වල විරුද්ධ වෙනවා.
Read Moreපාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට යා යුතුයි.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.
Read Moreපොලිස් මූලස්ථානය විසින් ඊයේ (05දා) පැවැත්වීමට සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාව කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කර තිබිණි.
Read Moreඅත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඩුබායි නීතියද එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරුණ ඇති දැයි ඊයේ වෙන විටත් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුන්වනු ලබන රණාලේ චුට්ටා, අංගොඩ සුද්දා, කෙසෙල්වත්තේ දිනුක, මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් යන පිරිසක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreදකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට ’මාකඳුරේ මධුෂ්’ නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගය.
Read Moreව්‍යාජ ATM කාඩ්පත් සකස්කර මුදල් ලබාගැනීමට සුළු පිරිසක් ගත් උත්සාහය ගැන ජනතාව අනියතව බිය විය යුතු නෑ.
Read Moreලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු , සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම හේතුවෙන් වරදකරුවන්ව මරණ දඩුවම නියමව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 18කට මරණ දඩුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreරේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවතත් සේවයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය හේතුවෙන් රේගු වෘත්තිය සමිති ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්කර තිබේ.
Read Moreජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමේ අදහසින් නොවන බව අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.
Read Moreසේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සඳහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
Read Moreවසූරිය රෝගය මෙරටින් මෙන්ම ලෝකයෙන්ම තුරන් කර ඇති පසුබිමක මෙරටින් වසූරිය රෝගියෙකු වාර්තා වූ බවට පල කළ වාර්තාවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ’අද’ ට පැවසුවාය.
Read More