රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57000යි
ශ්රී ලංකාවේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57,000 කට අධික බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියේය.
සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින්, වත්මන් රජය පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළත් ඉන් රැකියා ලබාදී ඇත්තේ පන්දහස් එකසීයක් (5100) පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

popular news
-
Lion Wednesday, 06 February 2019 03:39 PM
Balaya නැතිඋනාම තියෙන අනුකම්පාව
Reply : 0 104
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

