රත්නපුර, කෑගල්ල, කලුතර ප‍්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මුහුදට ගලා බසින ජලය නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීම වැදගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කරන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ සහාය ඉදිරියටත් ලබා දෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී මොනා රිෂ්මාවි මහත්මිය සඳහන් කළාය.
Read Moreඋතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණිලි රැසක් මේවන විට ඉදිරිපත්වී ඇත.
Read Moreමම හිතන්නේ අවුරුදු 25ක ට එහා. ඒ මෝල මිලදී ගත්තා. ඒ වෙලාවේ මට කිව්වා අයියා ඇවිල්ලා බලන්න මම මෝලක් ගත්තා කියලා. මං අන්න එදා ගියා. හැබැයි ඊට පස්සේ අද වෙනකම් ඔය මෝල තියෙන තැන ගේට්ටුවෙන් ඇතුළට මම ගිහිල්ලා නැහැ.
Read Moreඉන්ධන මිල වැඩි වීමට විරෝධය පළකරමින් අද (12) පැවති දකුණු පළාත් රැස්විමට සහභාගි විම සඳහා දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල සහ චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරු හිස් කෑන් සහ පන්දම් රැගෙන ත්‍රිරෝද රථයකින් පැමිණියහ.
Read Moreනව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළ විට අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද, කොපමණ කාලයක්ද, අදාළ නිවසේ හිමිකාරීත්වය කාගේද ආදී පදනම් සළකා බලයි.
Read Moreඋසස්පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනිවස අස්පස් කරමින් සිටියදී හදිසියේ අතුරුදන් වු විසි හැවිරිදි තරුණියගේ සිරුර නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් බෑවුමක පිහිටි දොළක තිබී අද (12) පෙරවරුවේ හමුවූ බව කල්තොට පොලීසිය පැවසුවේය.
Read Moreඉවත් කරපු ආකාරය ගැන තරමකත් ප්‍රශ්න ජනකයි. ඒක වුණේ තරගාවලියක් අතර මැදදීයි. ඒය සිදුවුණ ආකාරය ගැන මගේ කනගාටුවක් තිබෙනවා.
Read Moreකිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නීතිවිරෝධී මත්පැන් සමඟ එක් සැකකරුවෙකු ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.
Read Moreකිලෝමීටර් 39.29ක් වන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් 60%ක් සිදුකර අවසන් වී තිබේ.
Read Moreඩුබායි සාදයකදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට ඩුබායි පොලීසිය දැනුම් දුන් බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පැවැසීය.
Read Moreවතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලීම් සහ ලයින් කාමර වල ජීවත්වන වතු කම්කරුවන් හට නව නිවාස ඉදිකර දෙන්නැයි රජයට ඉල්ලීම් කරමින් වවුනියාව ප්‍රදේශයේ තරුණයකු පාපැදියකින් කිලෝමීටර් 2125 ගමන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ සියවැනි කිලෝමිටරය ආසන්නයේ දි මාළු පැටවු ලොරි රථයක් පෙරළි යාමෙන් අනතුරට ලක්ව ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් මුරපොළ පවසයි.
Read Moreයාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රිෙය් කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පැවසීය.
Read Moreබේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීමට ලක්වීමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreමාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreඉන්ධන මිල ඉහළ දැමීම නිසා කෙටි ගමන් සේවා බස්රථවලට රුපියල් තුන්සීයක දෛනික පාඩුවකුත්, දුර ගමන් සේවාවලට රුපියල් පන්සීයක පාඩුවකුත් සිදුවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
Read Moreජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව මත 2015/02/27 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් කර තිබේ.
Read Moreතාර අලෙවි කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවන් නිසා සංස්ථාවට රුපියල් ලක්ෂ තුන්දහස් එකසිය එකොළහකට අධික ප්‍රමාණයක් අහිමි වීම පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreඩුබායි රාජ්‍යයේ පැවැති සාදයකදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද (12දා) දින පෙ.ව. 8.00ට සෞදි පොලිස් විමර්ශන නිලධාරීන් හමුවීමට යොදාගත් බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දිය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
Read Moreරාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ අරමුණින් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි එම අමාත්‍යංශය නිවේදනයකින් පවසයි.
Read Moreරටක් ලෙස ආර්ථික වශයෙන් මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බවත් මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
Read Moreඅද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ. මේ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.
Read Moreබඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ගමන් ගත් මගින්ට ප්‍රහාරයක් එල්ල කිරිම හේතුවෙන් තුවාල ලැබු දෙදෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරි ප්‍රමිතියෙන් යුක්ත වීම තුළින් රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපරිසරය රැක ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසර තුළදී පැළ කෝටියක් රෝපණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර තිබෙන බව ජනාධිපති අතිරේක ලේකම් සරත්චන්ද්‍ර විතානගේ මහතා සඳහන් කළේය.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ හා වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අද (11දා) ජනතා අරගල මධ්‍යස්ථානය කොළඹ කොටුවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව නිසි අධ්‍යයනයකින් තොරව යාන් ඔය ජලාශයට එකවරම ජලය පිරවීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර හතක්, වැලි සෝදන යන්ත්‍ර 50ක්, විදුලි උත්පාදක යන්ත්‍ර දහයක්, ජල මෝටර් 50ක් ,ටිපර් රථයක් සහ ගොඩ දමා තිබූ වැලි කියුබ් අසුදහසක් පමණ සම්පූර්ණයෙන් ජලයට යට වී රුපියල් කෝටි සියයකට ආසන්න පාඩුවක් සිදුවී ඇති බව යාන්ඔය ව්‍යාපෘතියේ ජලයෙන් යටවන ප්‍රදේශවල කැණීම් කළ, වැලි ව්‍යාපාරිකයෝ අද (11 දා ) පැවසූහ.
Read More