saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11264 hours ago

LATEST

කුරුදු පොලූ නඩුව අගෝස්තු 5 වනදා තෙක් කල් තැබේ

calendar_today 2019 පෙබ 11 - 19:28 remove_red_eye - 314  

2013 වර්ෂයෙදි එ.ජා.ප පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර දි ඇතිවු ගැටුම සම්බන්ධ නඩුව (කුරුදු පොලූ නඩුව) අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවු අතර එහිදි අදාළ පාර්ශවයන් නොපැමිණිම හෙතුවෙන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතාරණ මහත්මිය නඩුව අගෝස්තු මස 5 වනදා තෙක් කල් තබන බවට නියෝග කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.

Read More

ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රවල සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලු යන්ත‍්‍රවලට අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

රුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ.

Read More

අද දින (11) විපක්ෂයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

Read More

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ජෙලට්නයිට්කූරු කිලෝ 3ක් හා ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ (10) සවස අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

Read More

රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Read More

මොහොන් ද සිල්වා පාර්ශ්වය නඩු මාර්ගයට පැමිණිය හොත් ක්‍රිකට් නිලවරණය නැවතවරක් කල්යනු ඇතැයි වාර්තා වේ.

Read More

මෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50 ක් සිදු කර ඇත.

Read More

මහියංගණ රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ගම්මානයේ වගා හේන් තුනක පැල්වල තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 3ක් සොයාගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.

Read More

මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය. මම ඇල්ලුවේ කියනවා. කිරිඇල්ල අන්නැහේ කියනවා අපි කේ.පි වගේ ගේන්නලු හිටියේ. එතුමාගේ බාප්පගේ පුතා වෙන්න ඇති.

Read More

ශ්‍රී ලංකාවේ පවතින පළාත් සභා 9න් නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිලකාලයන් අවසන් වී තිබෙනවා. අනෙකුත් පළාත් සභා නිල කාලයන්ද මේ වසර අවසන්වීමට පෙර අවසන් වීමට නියමිතයි.

Read More

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස හා ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කරන ලෙසට ඉල්ලා, කිලෝමීටර් 2125 ක දුර ප්‍රමාණයක් ලංකාව වටා පාපැදියෙන් ගමන් කරන පුද්ගලයෙකු, තම ගමන් මගේ දෙවැනි දිනය අද (11දා) අනුරාධපුර නගරයෙන් ආරම්භ කළේය.

Read More

තමා මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉල්ලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පිවිසෙන මාර්ගය අසල අද(11) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධායකධුර ලබාගෙන තිබේ.

Read More

යුද්ධෙන් පසුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය තුළ නැවත පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5ක් වෙනුවෙන් නව නිවාස සාදා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

යාපනයේ සිට මාතර බලා ධාවනය වන සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැන තිබේ.

Read More

දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (10)දින දිවයින පුරා පැවැත්වු විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට නුවරඑළිය ගුඩිෂෙඩ් විදුහලේ විභාග ශලාවේ පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට ප්‍රශ්න පත්‍රය මාරු කර දිම හේතුවෙන් දැඩි ආසාධාරණයක් සිදු වි ඇති බව ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ මහලේකම් සංකර් මණිවන්නන් මහතා පවසයි.

Read More

මන්නාරම සමූහ මිණි වලේ සිදු කරන ලද කැනීම් වලදී අද (11) වනවිට මිනිස් සිරුරු 315ක් හමු වී ඇති බවටත් සිරුරු සම්බන්ධයෙන් වන කාල නිර්ණය වාර්තාව ඇමරිකාවෙන් ලබන 14 වනදා බලාපොරොත්තු විය හැකි බවට සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.

Read More

හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව අනුව මෙම බලාගාරය ආරම්භ කරන දිනයේ සිටම ස්වාභාවික ද්‍රව වායු වලින් විදුලි ජනනය කළ යුතු බවට පැවසේ.

Read More

රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය, අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රීලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක් ඉතිරිකරගතහැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

Read More

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ෙවනුෙවන් ෙපනී සිටීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අදට පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලභ සුදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින් පියවර ගෙන ඇත.

Read More

විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා අද (10 ) දින පැවති විභාගයට ජංගම දුරකථන සගවා ගෙන ඒ සඳහා පෙනි සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් තිදෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ නිරික්ෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බව පවසයි.

Read More

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.