පැළ කෝටියක් සිටුවීමට යයි
පරිසරය රැක ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසර තුළදී පැළ කෝටියක් රෝපණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර තිබෙන බව ජනාධිපති අතිරේක ලේකම් සරත්චන්ද්‍ර විතානගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව නිවෙස්වල හා හෝටල්වල පැවැත්වෙන ප්‍රිය සම්භාෂණවලදී පැළයක් සිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අද (11දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පරිසරය සුරක්ෂිත කර ගැනීම ක්‍රියාත්මක වැඩසටහන්වලට අනුව මේ මස 14 වැනිදා අනුරාධපුර නගරයේදී මහා සමුළුවක් පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය.

popular news
-
ටි ඉන්දික Tuesday, 12 February 2019 09:22 AM
හදපු පැලේ බලා ගන්නත් අවහ්‍යයි, නැත්නම් මේ අවුරුදු 20 ක් ඇතුළත හිටවපු පැළ සංඛ්‍යව අනුව මේ රටේ වන ඝනත්වය 50% විතර වෙලා..නාගරික වන උයන් ඇති වෙලා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
