saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11256 hours ago

LATEST

#එකටසිටිමු ඇරඹෙයි

calendar_today 2019 පෙබ 13 - 10:00 remove_red_eye - 1078  

මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව කි‍්‍රයාකළ යුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් , #එකටසිටිමු, කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ඒ සඳහා අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබූ ලාංකේය සමාගමක් නොසලකා හරිමින් මෙසේ ටෙන්ඩරය චීනයට ලබා දී ඇත.

Read More

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.‍

Read More

අපරාධ ඇතිවීමට හේතු හඳුනාගැනීම, අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනීම සහ ව්‍යාප්තිය වැඩිවීම හා අපරාධ සිදුවන කාලය හඳුනාගැනීම සඳහා අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කර තිබේ.

Read More

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

Read More

පසුගිය ජනවාරි මස පැවති දැඩි වර්ෂාවෙන් උතුරු නැ‍ගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි ලබා දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට ලබා දුන් උපදෙස් අනුව මාර්තු මසට පෙර සියලු ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දිය හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.

Read More

ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්‍රෝ යන රටවල් අනුග්‍රහය දැක්වීමට නියමිතය.

Read More

සංවිධායකවරයෙකු සොයා ගැනීමට නොහැකි තරමට එක්සත් ජාතික පක්‍ෂය කඩාවැටී තිබෙන බවත්, මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධායක තනතුරු ලබාදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කරගැනීම පිළිබඳව සාකච්ජා කොට ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.

Read More

මහානගර ඇමති චම්පික රණවක මහතා සහ තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් වෝටර්ස් ඒජ් හෝටලයේදී පවත්වා තිබේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සහ වතු ජනතාවට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

වෙන්නප්පුව පොලීසියේ පැමිණිල්ලක් විභාග කිරිම සඳහා කැඳවා තිබු පුද්ගලයෙක් සමග ආ කාන්තාවකට එම කාන්තාව සමග මෙයට පෙර ජිවත් වු අයෙක් අද (12) දහවල් පොලිස් ස්ථානය තුළදීම පිහියකින් ඇණිම නිසා බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුල් කල බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ඇති වූ අසනීප තත්ත්වක් හේතුවෙන් ඒ මහතා රෝහල්ගත කර තිබේ.

Read More

ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති විශ්වෝදා විද්‍යාලය, අංගසම්පූර්ණ සහ අති නවීන පන්ති කාමර සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්ති කාමර (Smart Class Room) ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර,පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

Read More

බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ අඩක්ව ඉදිකිර තිබූ මහවිරු සැමරුම් ස්මාරකය ඊයේ (11)රාත්‍රියේ සිසුන් පිරිසක් රහසිගතව සම්පූර්ණ කොට විවෘත කොට ඇති බවට යාපනය ආරක්ෂක අංශ කියා සිටියේය.

Read More

රත්නපුර, කෑගල්ල, කලුතර ප‍්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මුහුදට ගලා බසින ජලය නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීම වැදගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කරන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ සහාය ඉදිරියටත් ලබා දෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී මොනා රිෂ්මාවි මහත්මිය සඳහන් කළාය.

Read More

උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණිලි රැසක් මේවන විට ඉදිරිපත්වී ඇත.

Read More

මම හිතන්නේ අවුරුදු 25ක ට එහා. ඒ මෝල මිලදී ගත්තා. ඒ වෙලාවේ මට කිව්වා අයියා ඇවිල්ලා බලන්න මම මෝලක් ගත්තා කියලා. මං අන්න එදා ගියා. හැබැයි ඊට පස්සේ අද වෙනකම් ඔය මෝල තියෙන තැන ගේට්ටුවෙන් ඇතුළට මම ගිහිල්ලා නැහැ.

Read More

ඉන්ධන මිල වැඩි වීමට විරෝධය පළකරමින් අද (12) පැවති දකුණු පළාත් රැස්විමට සහභාගි විම සඳහා දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල සහ චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරු හිස් කෑන් සහ පන්දම් රැගෙන ත්‍රිරෝද රථයකින් පැමිණියහ.

Read More

නව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළ විට අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද, කොපමණ කාලයක්ද, අදාළ නිවසේ හිමිකාරීත්වය කාගේද ආදී පදනම් සළකා බලයි.

Read More

උසස්පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නිවස අස්පස් කරමින් සිටියදී හදිසියේ අතුරුදන් වු විසි හැවිරිදි තරුණියගේ සිරුර නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් බෑවුමක පිහිටි දොළක තිබී අද (12) පෙරවරුවේ හමුවූ බව කල්තොට පොලීසිය පැවසුවේය.

Read More

ඉවත් කරපු ආකාරය ගැන තරමකත් ප්‍රශ්න ජනකයි. ඒක වුණේ තරගාවලියක් අතර මැදදීයි. ඒය සිදුවුණ ආකාරය ගැන මගේ කනගාටුවක් තිබෙනවා.

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නීතිවිරෝධී මත්පැන් සමඟ එක් සැකකරුවෙකු ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.

Read More

කිලෝමීටර් 39.29ක් වන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් 60%ක් සිදුකර අවසන් වී තිබේ.

Read More

ඩුබායි සාදයකදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් ‌‌පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට ඩුබායි පොලීසිය දැනුම් දුන් බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පැවැසීය.

Read More

වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලීම් සහ ලයින් කාමර වල ජීවත්වන වතු කම්කරුවන් හට නව නිවාස ඉදිකර දෙන්නැයි රජයට ඉල්ලීම් කරමින් වවුනියාව ප්‍රදේශයේ තරුණයකු පාපැදියකින් කිලෝමීටර් 2125 ගමන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.