කොකේන් කිලෝ ග්‍රෑම් 2.615ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් බොලීවියානු කාන්තාවකට මීගමරව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
ඉෂඩ් ඩී ඇළට පෙරළුණු ත්‍රි‘රෝද රථයේ සිටි පියා, නැගණිය හා සොහොයුරා බේරාගැනීමට 10 හැවිරිදි සසිඳු ලක්ෂාන් සමත්විය.
Read Moreසමස්තයක් ලෙස ලංකාවේ මුහුදු පතුල තුළ 50%කට වඩා කැළිකසළඑකතුවී ඇති බවද මෙමගින් අනාවරණයකරගෙන ඇත.
Read Moreත්‍රිමාන සෞඛ්‍ය තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කිරීමලබන මාසයේ සිටකොළඹ ජාතිකරෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
Read More‘කොකේන්‘ භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිදුකළ හෙළිදරව්වට අදා පුද්ගලයන් නැවත වටයකින් ඔහුට විරුද්ධව කටයතු කිරීමට ඉඩ තිබෙන බව ‘රාවණා‘ බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
Read Moreකුඩු ජාවාරම මේ වනවිට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට මරණීය දඩුවම් නියම කළේය.
Read More’විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26දා) නියම කළේය.
Read Moreමෙම මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනෙක්ම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්ත්‍රීවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුව අද (26) දිනයේදී කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.
Read Moreරජයේ විශ්ව විද්‍යාල වලින් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම් ලබන මාර්තු මස 27 වැනිදා දක්වා වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (26) නිකුත් කළේය.
Read Moreසුනඛයන් සපා කෑමට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලබාදෙන එන්නත බොහෝ රෝහල් තුළ නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව 28 දා නිකුත් කිරීමට නියමිතව තිබේ.
Read Moreකෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව හා පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය අනු කමිටු දෙකක් පත්කර තිබේ.
Read Moreයාපනය මහනුවර ඒ -9 මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.
Read Moreකොළඹ 02 ධර්මපාල මාවතේ විදුලි පහන් කනු තුළ ඇති විදුලි බල්බ දහවල් කාලයේදීත් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreඌව පළාතේ පොලීසිය විසින් මේ වසරේ ඉකුත් කාලය තුළ කරන ලද වැටලීම් වලදී බලපත් නොමැති ගිනිඅවි 65 ක් හා සැකකරුවන් 58 දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .
Read Moreලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ඇතුළුව කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක කාලයක් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂපක නිලධාරියා ලෙස සේවය කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (26) නියම කළේය.
Read Moreලංකාව තුළින් ජලභීතිකාව තුරන් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සිදු කරන විධිමත් වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩාකප්පල් කරමින් සිටින බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළි ගන්නා බව එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කරයි.
Read Moreපෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.
Read Moreකොකෙන් බීපු මන්ත්‍රීවරුන් ඉන්නවානම් කවුද කියලා හෙළි කරන්න ඕන. ඒකට කොන්දක් තියෙන්න ඕන.
Read Moreශ්‍රි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Read Moreඑක් පාසල් වාරයක් තුළ සිසුන්ගේන් 80%ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවත් 53%ක් ශාරීරික අපයෝජන සිදුවන බවත් 2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.
Read Moreලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.
Read Moreපළාත් පහක දිස්ත්‍රික්ක 11ක් වෙත තද වැසි හා අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreරට පුරා ගොස් පානීය ජල තත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු ජංගම රසායනාගාරයක් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබේ.
Read More