බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් කරන ලෙස ඉල්ලා ඊයේ (27දා) දූෂණ විරෝධී හඬ සංවිධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
‘කොකේන්‘ මත්ද්‍රව්‍ය සම්බන්ධ කර ගනිමින් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශවල වගකීම ඔහු විසින් භාරගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි.
Read Moreශ්‍රි ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreයාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා සෝදිසි කිරීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා 86.4 ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද (27) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කරන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් අද (27දා) පොරොන්දු වූ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreරාජ්‍ය අමාතය රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්ෂා.වට හානිකර ප්‍රකාශ කරමින් ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) දින ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිලි කර ඇත
Read Moreමෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළ ද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreගුවන් හමුදා 68 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස්පෙළ හදාරණ ගිහාන් හෙට්ටිආරච්චි නිර්මාණය කළ රොකට්ටුව ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read Moreඅවසන් පන්දුව දක්වාම ජයග්‍රාහකයා තීරණයක කළ නොහැකි තරමට තීරණාත්මක වූ ’ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20’ තරගාවලියේ අවසන් මහා තරගයෙන් එන්.සී.සී. ක්‍රීඩා සමාජය පරාජය කර එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසි සමත්ව තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ අපරාධ ස්ථාන පරික්ෂාව සඳහා පොලීසිය ලබා දි ඇති පරිගණක,කැමරා,රථවාහන ආදි බෝහෝ උපකරණ යල් පැන ඒවා බැවින් මිට වඩා සාර්ථකව අපරාධ විසඳිමට නම් නවීනතම උපකරණ හා වාහන අපරාධ ස්ථාන පරික්ෂණ ඒකක (soco) වෙත ලබා දිමට ශ්‍රි ලංකා පොලිස්බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය.
Read Moreහෙට (28දා) ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් පාකිස්තානයේ කරච්චි නුවරට හා ලාහෝර් නුවරට සිදුකිරිමට තිබූ ගුවන් ගමන් අවලංගු කළ බව එම ආයතනය නිවේදනය කරයි.
Read Moreමා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ලබාදෙන වාර්තා පිළිගැනීමට සූදානම් නොමැති බවද රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
Read Moreගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගත නොහැකිව කුවෙට් රාජ්‍යයේ සේවය සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 30 දෙනෙකු පමණ සිටින බවට නාමල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
Read Moreකොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබේ.
Read Moreවීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ ඇමෙරිකානු ඩොලර් 500ක දඬ මුදලක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.
Read Moreබුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.
Read Moreයාපනය විශ්වවිද්‍යාලය කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.
Read Moreඅද දින (27) උදෑසන 8.00ට පමණ කුරුණෑගල පොලිස් වසමේ මීගමුව යන්තම්පලාව මාර්ගයේ පුවක්ගස් හන්දිය අසලදි යන්තම්පලාව දෙසට ධාවනය වු පුද්ගලික බස්රථයක ගැටිමෙන් වයස අවු 23ක් වු තරුණියක මියගොස් තිබේ.
Read Moreඅත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියොජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Read Moreඅවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවධානමකට ලක්ව ඇතැයි දේශීය වනාන්තර සුරැකීමේ සංගමය කියයි.
Read Moreළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreදේශීය සීනි හා උක් කර්මාන්තය සංවර්ධනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreතායිලන්තය, යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙම පහසුකම හිමිවෙනු ඇත.
Read Moreශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
Read Moreකාර්මීකරණය හේතුවෙන් විනාශ වූ ලෝක පරිසරය වර්තමානය වන විට කාර්මීකරණයේ නව දියුණුවක් සමගම නැවත ජීවය ලබමින් සිටින බව පෙනී යයි. මේ වන විට ලෝකයේ ප්‍රධාන සංවිධාන, ආයතන සහ සෑම රටක්ම පරිසර හිතකාමී විසඳුම්වලට අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම පරිසර හිතකාමී නව නිර්මාණ තරගාවලි තුළින් එම නිර්මාණ ලෝකයට හඳුන්වා දී ඒ තුළින් සොබාදහම ආරක්ෂා කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. එම ක්‍රියාකාරකම් තුළින් ලෝකයේ පැවැත්ම තවත් දීර්ඝ වේ. ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයද මේ වන
Read Moreතමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.
Read More