saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11187 hours ago

LATEST

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස දෙලක්ෂයක්

calendar_today 2019 පෙබ 28 - 17:23 remove_red_eye - 233  

විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ කි‍්‍රයාත්මක වන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

මෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් වන අතර, විදේශීය ජාතිකයෙකුද ඒ සඳහා අයදුම් කර ඇති බවත්, ඔහු ඇමෙරිකානු ජාතිකයෙකු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

අහිනවයෙන් ඉදිකළ ශ්‍රි ලංකා උත්තේජක මර්දන ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (28) විවෘත විය.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂිණ වල වාර්තාව ලබන 7 වෙනිදා දක්වා කල් තැබිමට අද (28) අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් , එහිදී විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද දින (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරිම නිමිත්තෙන් ඊයේ (27) පැවති උළෙලට එක්වෙමිණි.

Read More

අපිට දෙනවා රුපියල් 50000ක් වාහන වියදම් කියලා, ඒක මදි තෙල්ගන්නවත් ඒ අය එන දුර ප්‍රමාණය බැලුවාම.

Read More

අවුරුදු 16ක දැරියක් ‌‌දේවාලයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප නිදහස් කර තිබේ.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය.

Read More

ළගදි ගහපු ගැටයක් තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික ආණ්ඩුව. ජාතික ආණ්ඩු හොඳයි මම ඒකට විරුද්ධ නෑ.

Read More

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 21 දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දෙසි උල්ලංඝනය කරමින් දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.

Read More

ශ්‍රි ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අද දින (28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසලදි උද්ඝෝෂණයක නිරත වි සිටි ගුරුවරුන් පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කර කළේය.

Read More

අද දින (28) මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය තුළදිම වෙඩි තබා ගෙන සියදිවි හානිකරගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ලකුණු 29ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් මිලියන 120ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතව තිබේ.

Read More

විිශාල පොලියක් ගෙවීමට සිදුවන බැවින් ණය ලබා ගන්නා ජනතාවට එතරම් ආදායමක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්

Read More

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක් කලුතර පාලම ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.

Read More

ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ඉරාන රජය විසින් ණය ආධාරයක් ලෙස ලබා දුන් උමාඔය ව්‍යාපෘතිය වසර එක හමාරක් නවතා තැබීමෙන් ඉරානයට කිසිඳු පාඩුවක් සිදු නොවූ අතර එයින් පාඩුව සිදු වූයේ ශ්‍රි ලංකාවට බව ඉරාන තානාපති මොහොමඩ් ශෛයිරී අමිරානි මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (27දා) පැවසීය.

Read More

එවැනි ආයතනවලින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ සිසුන් මෙන්ම විදේශීය සිසුන්ද හදාරීමක් සිදුකරයි.

Read More

නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති වඩාත් පුළුල් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ රෝගීන් වෙත ලබාදීම අරමුණූ කර ගනිමින් 2019 වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය සේවාව සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා එහි නිලධාරී මණ්ඩලය පත්වන තෙක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රඳවා ගත් මුදල් ලංකාව වෙත නිදහස් කර ගැනීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

Read More

ආයෝජකයෙකු සොයාගෙන ඊ.ටී.අයි. ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

ඔහු මේ පිළිබඳව සඳහන් කළේ අද (27) විපක්ෂයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.