මන්ත්රීවරු 5 දෙනෙකුගෙන් ඉතිහාසගත වැඩක්
ශ්රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්රදර්ශනය කිරීමට කටයුතු කළේය.
ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී ඔවුන් මෙසේ සිය වත්කම් හා බැරකම් ප්රකාශ මහජනතාවට ඉදිරිපත් කළේය.
වාසුදේව නානායක්කාර (සන්ධාන), එරාන් වික්රමරත්න (එජාප), එම්. සුමන්තිරන් (ටී.එන්.ඒ.), විදුර වික්රමනායක (සන්ධාන), තාරක බාලසූරිය(සන්ධාන) යන මන්ත්රීවරු සිය වත්මක් හා බැරකම් ප්රකාශ මෙසේ ප්රසිද්ධ කිරීමට කටයුතු කළේය.


popular news
-
anura Thursday, 28 February 2019 04:23 PM
කෝ මෙතන මහින්ද රාජපක්ස , අනුර කුමාර dissanayaka,, කුමාර welgama,, රනිල් , රවී කරුණානායක ,චම්පික රණවක , විමල් වීරවංස . '
Reply : 0 0
Champa Thursday, 28 February 2019 05:39 PM
සෑහෙන හොඳ වැඩක්. මෙහෙම් කරන්න කියලා නීතියක් නැහැ. නමුත් කැමැත්තෙන් කරලා තියෙනව. අනිත් අයගේ වැඩක් නැහැ. එතකොට ජනාධිපති සහ අගැමති දෙපලත් තමන්ගේ වත්කම් සහ බැරකම් ප්රසිද්ධ කරනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
