යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරන්සන් නමැත්තෙකුගේ නිවස වෙතට ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ඊයේ (03) දින එවා ඇති බව යාපනය පොලීසිය කියා සිටියි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමක්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreකොහොම වුණත් කුඩු නිසත් මේ ආණ්ඩුව කුඩේ කුඩු වෙනවා ඒක තමයි ඇත්ත කථාව.
Read Moreදුර්ලභ සුදු ගෝන පැටවෙක් සෝමාවතිය වනේද්‍යානය ආශ්‍රිතව හමුව තිබේ.
Read Moreමධුෂ්ගේ සමීපතමයෙක් වන කැවුමා සන්තකයේ බවට අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙක් කියයි
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreසංඛ ව්‍යාජ ඉන්දීය ජාතික හැඳුනුම්පතක් සකසා ගෙන කුමාර් යන නමින් පෙනී සිට තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read More’’මේ රට ගොඩනැඟිය හැකි වන්නේ හොරකම් නොකරන රටේ ජනතාවට වංචා නොකරන පක්ෂයකට පමණක් බවත් එවන් පක්ෂයකට මේ රටේ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව’’ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
Read Moreපතාලනායක කංජිපානි ඉම්රාන්ගේ මත්දුව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදනාගේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙක දික්වැල්ල නගරාසන්න නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාලම අසළ කලපුවට දමා තිබියදි ගාල්ල නාවික කඳවුරේ කිමිදුම්කරුවන් මගින් අද (03 ) දහවල් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය පවසයි.
Read Moreචීන ශ්‍රි ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සුහද හමුවක් පැවැත්වුණි.
Read Moreසිරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය හෙට (4) දිනට යෙදී තිබෙනවා.
Read Moreදකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අදියර හතරක් යටතේ ගුරුවරුන් 5,000ක් බඳවා ගැනිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා පවසයි.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම ’’දේදුණු අන්ත’’ නිවසේ සිට මෙවර (2019) අයවැය පිළියෙල කරනු ලබයි.
Read Moreදේශපාලන නායකයින් දෙමළ,මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න කියා දිගින් දිගටම කතා කළත් ඒවා විසඳන්නට නොහැකි වි ඇත්තේ එම ප්‍රශ්න ඡන්දය ගැනීමට පමණක් දේශපාලන නායකයින් පාවිච්චි කරන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබෝගම්බර හිර ගෙදර සිට කතා කරන පාතාලයෙකු සේ හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණිය තර්ජනය කල බවට අනාවරණය වු වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි .
Read Moreනඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
Read Moreපාසල් නිල ඇඳුම් වව්චරය හඳුන්වා දුන්නේ රෙදි මිලදී ගැනීමේදී තිබුණු දැවැන්ත දූෂණය වංචාව නතර කිරීමට බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreයාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකෙරුණු සංවර්ධන වැඩසටහන් කිහිපයක් විවෘත කිරීම තෙලිප්පලෙයි මූලික රෝහලේදී සිදු කෙරිණි.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප්පුව කඩා එහිවූ රුපියල් ලක්ෂ 63 මුදලක් අද (03) අලුයම සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අවස්ථාවේදීය.
Read Moreරුපියල් කෝටි තුනකට මිල කර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ (40) සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමඟ අත්අඩංගුවට ගැනිමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය ඊයේ (2) දා රාත්‍රියේ සමත් විය .
Read Moreනාවලපිටියේදී අවුරුදු 16ක් වන තරුණයෙක් හා අවුරුසු 15ක් වන තරුණියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreවැලිගම පොල්වත්ත ප්‍රදේශයේ වැඩබිමක වතුර වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1දා) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකරන වෝහාරික විගණනයට සමගාමීව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද (01දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ.
Read Moreවාහන කැබලි වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පිරිසකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් 2015 - 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read More