මුහුණු පොත හරහා සංවිධානය කළ සාදයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සවස දෙකෙන් පමණ පසු මෙම වැසි හෙට (08දා) ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජයසූරියත් වැඩිම කඩුලු ලාභීන් අතර ලසිත් මාලිංගත් පෙරමුණේ පසුවෙති.
Read Moreශ්‍රී ලංකා දුම්රිය ගමනාගමන පද්ධතියට මෙතෙක් අයත්ව තිබූ 1542 km ට මාතර/ බෙලිඅත්තදුම්රිය මාර්ග පද්ධතිය විවෘත කිරීමත් සමඟ හෙට සිට (08දා) 26.03 km එක්වෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා ගැටලුවක් බවට පත්ව තිබේ.
Read Moreඋදාවෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ගමනාගමන පහසුකම් සැලසීම සඳහා හෙට සිට (08දා) අප්‍රේල් 21 දින තෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සෙවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව ප්‍රවාහන හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
Read Moreඋමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව මෙම මස 30 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා තීරණය කර තිබේ.
Read Moreමේ වන විට පවතින විදුලි කප්පාදුව බදාදා (10දා) සිට අවසන් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Read Moreඅධික ශබ්දයක් සහිතව ශබ්ද දූෂණය වන අයුරින් වාහනවල සවිකර ඇති නලා වැටලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.
Read Moreඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක් ලැබී ඇති බවත් ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreකොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ අද (06දා) පස්වරුවේ හදිසි ගින්නක් හට ගත්තේය.
Read Moreවිගනකාධිපති තනතුර හා අගවිනිසුරු තනතුරු වල නිලකාලයන් තවත් නොබෝ දිනකින්ම අවසන් වීමට නියමිතව තිබේ.
Read Moreඅන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා පත්කිරීමට කටයුතු කර තිබේ.
Read Moreරාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබද විමර්ශණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා.
Read More2019 අයවැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මත විය.
Read Moreපරිහානියට පත්වෙමින් තිබෙන දේශීය සිනමා කර්මාන්තය වැඩි දියුණු කර ශක්තිමත් ස්වාධීන සිනමා කර්මාන්තයක් ලෙස ඉහළට ඔසවා තැබීම සඳහා ඉදිරියේදී වැදගත් තීන්දු තීරණ රැසක් තමන් ගන්නා බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreවිද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව වැලිගම පොලිස් ස්ථානය මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More4 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර මානුෂවාදි බිම්වෙඩි ඉවත්කිරීමේ දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබද වන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) දින කිළිනොච්චිය පරවි පන්ජාන් ක්‍රිඩාංගණයේදි පැවැත්වුණි.
Read Moreමාකදුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වෑන්රූයන් සහ තවත් සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (4) වන දින ඩුබායිහි වලින් පිටුවහල් කිරිමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගනු ලැබිය.
Read Moreඋතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03ක් ඊයේ (04) රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඋත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති .
Read Moreපාර්ලිමේන්තුවේදී අද (05දා) සවස සිදුකෙරෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ජය ගැනීමට ආණ්ඩු පක්‍ෂයට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි.
Read Moreදුම්රිය සංඥාවල ගැටලුවක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
Read Moreපොලිස් සේවය ගුණාත්මක සේවයක් බවට පත්කිරීම සඳහා නව නීති හදුන්වා දෙන බවත් මේ වනවිට එම නීති සැකසීමට නීති කෙටුම්පත් අංශයට භාරදී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඑකඳු වාහනයක් හෝ නොමැති පොලිස් ස්ථාන 30ක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිිරිසේන මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreඅලුත්අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බවත්, මෙම වාසිය හෙට (05දා) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.
Read Moreජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වැනි ඡන්ම දිනය යෙදෙන හෙට (05දා) දිනය ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More