දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදි අද (8) දින අලුයම බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
පාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාංගයන් ලබා ගැනීම සපුරා තහනම් බව 8/ 2019 චක්‍රලේඛය මගින් පෙන්වා දි ඇත.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇත්තේ එළැඹෙන මැතිවරණ සඳහා ඔහු තරග කරීම වැළැක්විමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනුවරඑළිය මහ නගර සභාව මගින් දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නගරාධිපති අරමුදලට මුදල් බැර කිරිම අල්ලස් පනතට අදාළ නොවන නිසා එම මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාව කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.
Read Moreඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.
Read Moreඑක් නඩුවක් ලසන්තගේ දියණියගෙන් අනෙක් නඩුව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙන්
Read Moreශ්‍රි පාද නල්ලතන්නියේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන තරුණයන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවෙකු ඊයේ (07) වෙනිදා පස්වරුවේ සැකපිට හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමට පුදුම සමන්තභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය.
Read Moreහිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි ක්‍රිකට් ක්‍රීඩා සමාජ 03කින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් 03ක් සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවට ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreකෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නැහැ.
Read Moreඅධිවේගි මාර්ගයන්හි ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
Read Moreඅලව්ව, වලකුඹර සංගිලි පාලම අසළ මා ඔයේ ඥාතීන් සමග දියනාමින් සිටියදී දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතියි පොලීසිය පවසයි.
Read Moreමොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.
Read Moreකතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreහෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් කොස්ගම පොලීසියේ සිර මැදිරියක් තුළින් පළා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (07දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බවත් අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය.
Read Moreකොස්ගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සිර මැදිරියෙන් පළාගොස් ඇතැයි පොලීසි පවසයි.
Read Moreමත්කුඩු ජාවාරම් පිළිබඳව පෙරවැරදි කීපයක් මොහුට තිබෙන බවද පරීක්ෂණවලදී අනාවරණය විය.
Read Moreදැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට අලෙවිය තබා ඇති කේක්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය සඳහන් කරයි.
Read Moreමාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ.
Read Moreහෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාලට ඇති වී තිබෙන ගැටළුවලට විසඳම් ලබානොදීම නිසා හෙට (08දා) දින පැය 25ක වැඩ වර්ජනයක් සිදුකරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreදිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක සඳහා බලපා ඇති දැඩි නියං තත්වය හම්බන්තොට දිස්ත්‍රික්කයටද දැඩි සේ බලපා ඇති මුත් මේ දිනවල අම්බලන්තොට රිදියගම ජලාශය වාන්දීමිම සිදුවේ .
Read Moreඒක අපි ළඟ එන ඡන්දයකදී බලාගමු. ඔබතුමාලව අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක් Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ.
Read Moreසංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය විරෝධය දක්වා තිබේ.
Read Moreමෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරනු ඇතැයි ජනතාවගේ විශ්වාසයක් පැවැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පැවසීය.
Read Moreසාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක පහසුකම් ලබාදීමට ආසියානු යටිතල බැංකුව තීරණය කර තිබේ.
Read Moreමුහුණු පොත හරහා සංවිධානය කළ සාදයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More