saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11220 hours ago

LATEST

සිකුරාදා මුස්ලිම් දේව මෙහෙය අවලංගු කරන්නැයි ඉල්ලිමක්

calendar_today 2019 අප්‍රේ 25 - 18:08 remove_red_eye - 1533  

මුස්ලිම් ජනතාව සිකුරාදා දිනයේදී සිදුකරන සාමාන්‍ය දේව මෙහෙය අවලංගු කරන ලෙස ඉල්ලිමක් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ බවත් එයට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2019 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් ඇරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Read More

ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇත.

Read More

පොලිස් ඇඳිරිනීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ ඒ අනුව

Read More

වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලකට වැටී නගරසභා සේවකයින් සිවු දෙනෙකු අද (25) දහවල් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

Read More

කොළඹ හා මඩකලපුවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23දා) සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශයන්හි ඉහළ පුටුවල වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read More

රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Read More

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, තේලිය ප්‍රදේශයේ තව්හිදී ජමාත් මුස්ලිම් පල්ලියක් ආශ්‍රිත ගම්මානයක අද(25දා) කරන ලද මෙහෙයුමක දී, සැක කටයුතු කාන්තාවක ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු, අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.

Read More

දේශීය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන අත්බෝම්බ හා සමාන පුපුරණ ද්‍රව්‍ය 21ක් හා කඩු හයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුවේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුල පිහිටි එම සංවිධානයට අයත් පල්ලි වහාම තහනම් කරන ලෙස ඉල්ලා පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි විසි නවයේ (29) මව්ලාවිවරු සහ එම පල්ලිවල ලේකම් සභාපතිවරු අද (25) දින පොළොන්නරුව මුලස්ථාන පොලීසියට ගොස් පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර වෙත සංදේශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේය.

Read More

මීගමුවේ රඳවා සිටි පාකිස්තාන ජාතිකයන් 570 ක් පස්යාලේ මුස්ලිම් පල්ලියක් වෙතට ආරක්ෂක හේතුන් මත යෝමුකිරිමට රජය ගත් තීරණයකට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් ඉල්ලා අස්වුණා

Read More

2016 දී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලැබීමට මොහොමඩ් ඊබ්‍රාහීම් පැමිණ තිබුණේ සිය පුතා ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් සමගය.

Read More

පාස්කු ඉරිදා දිනය වූ ඉකුත් 21 වනදා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තොනි දේවස්ථානය , මීගමුව කටවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය හා මඩකළපුවේ සීමන් දේවස්ථානයේ සහ තවත් ස්ථාන තුනක බෝම්බ පිරවීම් සිදුවූ දිනයේ බදුල්ල ශාන්ත මරියා දේවස්ථානය හෝ ශාන්ත මාර්ක් දේවස්ථානය තුළද බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබි ඇතැයි සැකකරන බවට සැක පහළ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .

Read More

ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.

Read More

1999 දී කාර්ගිල් අර්බූදය හමුවේ ඉන්දියාව කළ අයුරින් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ආරක්ෂක සභාවට කැඳවන්න.

Read More

කොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

Read More

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිමැටිතැන්න ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්ෂා කිරිමේදි එහි තිබි පාර්ලිමේන්තුවට ඇතුළු විමේ අවසර පත්‍ර හයක්,ජිව උණ්ඩ දෙකක් ,කැබි රථයක්, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක්, ජංගම දුරකතන ⁣තුනක්, සිමි කාඩිපත් දහතුනක්,ටැබ් පරිගණකයක් ,බැංකු කාඩ්පත් විශාල ප්‍රමාණයක් සමඟ මුස්ලිම් තරුණයකු ඊයේ (24) දා පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

මේ වන විට රට තුළ පවතින අයහපත් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයම මොහොතක් බවට දැන් තත්ත්වය පත්ව තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් සොයා ගැනීමත් සමග තාවකාලිකව නතර කර දැමූ මෙහෙයුම් යළිත් ආරම්භ කිරිමට කටයුතු කර තිබේ.

Read More

දිවයිනේ විවිධ ප්‍ර දේශවල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

කටුනායක ගුවන් තොටුපොළ පිටත රථ ගාලේ සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳව කරන විමර්ශන වලට අදාළම මෙම ප්‍රමාදයන් සිදුව තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් පිළිබඳව මේ වන විට ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.

Read More

මාවනැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ දමා ගොස් ඇතැයි පැවැසෙන යතුරු පැදියක් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.

Read More

මොවුහු ඉරාකයේ හා සිරියාවේදී මෙම පුහුණුව ලබා ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය ලංකාවේ වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.

Read More

පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නේ පිපිරීමක් වාර්තා වී තිබේ.

Read More

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (24දා) රාත්‍රී කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.