අයථා ආකාරයට වත්කම් උපයාගත හැකි බවට සැකපිට අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සෙයිගු සියාබ්ඩීන් මොහොමඩ් සාෆි නැමති දොස්තර පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
කුරුණෑගල පොලීසියට ලැබුණ පැමිණිල්ලක් මත එම දොස්තර කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.