අයථා වත්කම් ඉපයීමක් පිළිබඳව පරීක්ෂාවට වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
සැකසහිත ආකාරයකට වත්කම් උපයා ගැනෑමක් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල පොලිසියට ලැබුණු තොරතුරක් පිළිබඳව පරීක්ෂා කිරිම සඳහා ඔහු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
Duminda Saturday, 25 May 2019 12:04 PM
වයස 18 වැඩි සැමට TAX FILE අනිවාර්ය කරමු. සියලු බැංකු account එකට සම්බන්ද කරනු. එවිට වැඩි අදායම් ලබන්න ඇසුවේ. මෙයට අකමැති වන්නේ හොර ඩායම් ඇත්තෝ , දුෂණ කර මුදල් සොයන්නෝ, අනුන්ගේ නම් වලින් අදායම් පවත්වාගෙන යන පට්ට දුෂිත දේශපාලුවන් පමණි, හොර අදායම් ඇති රජයේ සේවකයන් ද මීට විරුද්ද වේ
Reply : 2 3
Champa Saturday, 25 May 2019 08:53 PM
වයස අවුරුදු 42යි. සිසේරියන් සැත්කම් 8000ක් කෙරුවලු. ඒ එක්කම වඳ සැත්කමුත් කලාද කියල පොලිසිය හොයනවා. දොස්තර කෙනෙක් වුනේ අවුරුදු 26දි කිව්වොත් අවුරුද්දකට සිසේරියන් සැත්කම් 500ක්. මාසෙකට 41ක්. සතියේ දවසකට 2 බැගින්. වෙන මුකුත්ම කරලා නැහැ. මේවා ඇත්තටම කලේ කොහෙද? රෝහලේද? සිසේරියන් සැත්කම් කරන්න කියලා නිර්දේශ කරන්නේ දොස්තර. රෝගියාට ඉල්ලලත් එහෙම රජයේ රෝහලක කරන්න පුලුවන්ද මම දන්නේ නැහැ. මංගල කියනව සිංහලයෝ මුස්ලිම් ව්‍යාපාර boycott කරනවලු. ඒක වැරදිලු. මීට පස්සේ සිංහලයෝ මුස්ලිම් දොස්තරලත් boycott කරන්න ගන්නවා. වැරැද්ද සිංහලයගේද? අප්‍රේල් 21 රාජ්‍ය අනුග්‍රහයෙන් බෝම්බ පුපුරවල වහල් ආණ්ඩුව දෙබරෙට ගලක් ගැහැව්වා. දැන් දෙබරු පස්සෙන් පන්නනවා. දශක 4ක් 5ක් තිස්සේ සිංහලය සුළු ජාතීන්ගේ කෙනෙහිලිකම් මදි පුංචිකම් ඉවසන් නිවටයන් වගේ ඔලුව නවන් හිටිය. මිනිස්සු තවදුරරත් ඉවසන්නේ නැහැ. දවසකුත් කිව්වා වගේ ජාතිවාදී ගැටුම් වලට යන්න වැඩක් නැහැ. සිංහලයට කරන්න තියෙන්නේ මොලේ පාවිච්චි කරණ එක විතරයි. තවත් වැඩ තියෙනව කරන්න ඉසරහට.
Reply : 4 4
Kumar Tuesday, 28 May 2019 11:32 PM
සිසේරියන් එකක් අවශ්‍යද නැද්ද කියා පොලිසියේ OIC ද තීරණය කරන්නෙ. සීසර් සැත්කම කරන්න තීරණය කරන්නේ එක්කො මවගේ හෝ දරුවාගේ එසේත් නැතිනම් දෙදෙනාගේම ජීවිත රකක්ගනනයි එම අවස්ථාවේ සීසර් නොකලානම් එම මව්වරු සහ දරුවන් මෙලොව ජීවතුන් අතර සිටී කියල හිතන්න අමාරුයි. සැත්කම් අටදාහක් කරලා පැමිණිලි ලැබුනේ 50 දෙනාගෙන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

