මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත සංශෝධනය කිරීමට යයි
මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරිමට අදාළව මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත පනත සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිිංහ මහතා පවසා තිබේ.
පෙරේදා (24දා) විදේශ තානාපතිවරුන් හමුවේ මේ බව සඳහන් කර තිබේ. රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විදේශීය තානාපතිවරුන් දැනුවත් කිරීමේදී මේ බව සඳහන් කර තිබේ.
ශ්රී ලංකාවේ සෑම ජනකොටසකටම එක නිතියක් ක්රියාත්මක කිරීමට අදාළව ගෙන ඇති ක්රියාමාර්ගවලට සමගාමිව මෙම ක්රියාමාර්ගය ගැනීමට නියමිතය. ශ්රී ලංකාවේ කාන්තාවකට විවාහ වීමේ වයස ලෙස දැක්වෙන්නේ අවුරුදු 18 කි.
කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවන්ට එය අදාළ නොවේ.

popular news
-
Nandana Sunday, 26 May 2019 11:12 AM
Well done mr,ranil. One country one law
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

