saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11006 hours ago

LATEST

ජනතාවට ජීවත්වීමට ආහාර ටිකවත් සොයා ගන්න බෑ - SLFP

calendar_today 2019 අප්‍රේ 09 - 23:42 remove_red_eye - 418  

එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට අවුරුදු සැමරීමට නොව ජීවත් වීමට අවශ්‍ය ආහාර ටිකවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

හෙට (10 ) රාත්‍රීයේ සිදුවන විදුලි කප්පාදුවෙන් අනතුරුව, යළිත් විදුලි කප්පාදුවක් ඇති නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මාඳුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ කැනේඩියන් කොමර්ෂල් කෙඩිට් ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

නයිනමඩම ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පෙති භාවිත කරමින් හා මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටි කාන්තාවන් 5දෙනෙකු ඊ‌‌යේ (08දා) සවස සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

අප්‍රේල් හා දෙසැම්බර් උත්සව සමයේ විශාල වශයෙන් වෙළඳාම සිදුවන කාලය වුවත් කොළඹ තොග වෙළඳාම මේ වන විට 10% දක්වා පහත වැටී ඇති බවත් කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිත පවසති.

Read More

අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්, ලංගම බස්රථ 1500ක් හා පෞද්ගලික බස්රථ 600ක් යොදවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්ම ධාවනයේ යෙදවිමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

අද (09) මධ්‍යම රාත්‍රිෙය් පවැත්වීමට තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නැවැත්වීමට

Read More

රජයේ සමස්ථ ණය බර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ බවත් 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බැවින් අද (09දා) රාත්‍රියේ ආරම්භ කළ බස්රථ සේවක වැඩවර්ජනය හෙට (10දා) රාත්‍රී 12 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරාගෙන තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මෙහි ඉදිරි පරීක්ෂණ සිදුකරයි.

Read More

අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රී ඩබ්.එස්. ස්ටැන්ලි ලාවුස් ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරයෙකු මෙසේ රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

Read More

අද දිනයේදී ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අතර සාකච්ඡාවක් පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ෙඅද (09දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5ක් ලෙස වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

Read More

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා සතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා සඳහන් කළේය.

Read More

හොරොයින් කිලෝ 1.14ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාතිකයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිර දඬුවමක් නිර්මාණය කර තිබේ.

Read More

විදුලි කප්පාදුවට විරෝධය පළකරමින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු අද (9දා) පැවති ප්‍රාදේශීය සභා රැස්විමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.

Read More

සංඝාධිකරණයක් අවශ්‍ය නොමැති බවත් ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඒ ඒ නිකායන් තුළ හැකියාවක් ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි. රත්නපුරයේ පැවැති වැඩසටහනක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

මරණකරු අවුරුදු 22ක් වන මිගහතැන්න ලිපිනයේ පදිංචි ත්‍රිසාල් ගුණසිංහ යන අයෙකු වෙයි.

Read More

දකුණු අධිවේගී මාර්යේ කුරුඳුගහහැතැක්ම කිලෝ මීටර් 45.6 L ස්ථායේදී කඩවත දෙස ිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

බස්නාහිර පළාතේ 06 වැනි පළාත් සභාවේ අවසන් සභාවාරය අද (09දා) දිනයට යෙදී තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා වෘත්තිකයන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

Read More

දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට බලධාරීන්ට උනන්දුවක් නොමැති බැවින්අ ද(09දා) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් ඒකාබද්ධ සන්ධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

Read More

ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවත් ඔවුන් පේනවා දෙයි.

Read More

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්‍රශ්නය ගැන අවධානය යොමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.