saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10937 hours ago

LATEST

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

calendar_today 2019 අප්‍රේ 24 - 23:33 remove_red_eye - 2569  

බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ 2.5 – 3.00 මීටර් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැක සහිත ගමන් මලු හතරක් සමග පස්යාල, බටලීය, දංවල ප්‍රදේශයේ සැක ලෙස සැරි සැරූ පුද්ගලයන් සිව් දෙනෙකු සොයා මේ මෙන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23දා) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

Read More

පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් ජලාශය නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස දැන්වූ උපදෙස් අනුව මෙම පියවර ගනු ඇතැයි ද ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් විශේෂ පරික්ෂාවකට ලක්වන බවත් පැමිණෙන රථවාහන ව්‍යාපෘති භූමියෙන් පරිභාහිරව නැතිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

පසුගිය (21) දින එල්ල වූ ප්‍රහාරයන් පිලිබද තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ලක් ගොනු කරන ලදී

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24දා) උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සඳහන් කර තිබේ.

Read More

වෙනත් ප්‍රදේශවල සිට පැමිණි මොවුන් සැකකටයුතු ලෙස නතරවී සිටි බව පොලිසිය සඳහන් කරයි.

Read More

සිය සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දෙවරක් ඉල්ලීම් කර ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සේවයෙන් ඉල්ලා අස්වීමට තවමත් සූදානමක් නොපෙන්වා ඇතැයි වාර්තාවෙයි.

Read More

දෙමටගොඩ ගුවන්පාලම අසල නිවසක් පරීක්ෂා කිරීමට යෑමේ දී බෝම්බ පිපිරීමෙන් දිවි පිදූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාර මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අවසන් ගෞරව දැක්වීය.

Read More

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

Read More

පොලිස් ඇඳිරිනීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ ඒ අනුව

Read More

රට තුළ ඇතිවූ ප්‍රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.

Read More

ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට ලක්වූ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් හෙට (25දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලාංකේය හා විදේශීය දරුවන් මෙසේ මියගිය දරුවන් අතර සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසා සිටියි.

Read More

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙම ප්‍රහාරයන් පිළිබඳව අදහස් පළකළ තමන්ට සිදුවූයේ පණිවිඩකරුට වෙඩි තැබීමක් වැනි දෙයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ඔවුන් හා ඔවුන්ගේ පවුල් ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. ඒක තමයි මෙහි තිබෙන කනගාටුදායක තත්ත්වය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් බොහෝමයක් මේ වන විට රටින් පිටවෙමින් තිබේ.

Read More

පිටකොටුව ගෑස් පහ ප්‍රදේශයේ සැකකටයුතු යතුරු පැදියක් පිළිබඳව ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.

Read More

රටේ පවතින තත්ත්වය අනුව විධායක ජනපතිධුරය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

මෙම ප්‍රහාර සඳහා වගකිවයුතු සංවිධානය මුලින් උපුටා දැමිය යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ආත්ම ඝාතකයන් 87ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව 100කට වඩා වැඩිවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසති.

Read More

ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලිවලට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට නවසීලන්තය තවමත් බුද්ධි තොරතුරු වලින් අණාවරණය කරගෙන නොමැති බව නවසීලන්ත අග්‍රමාත්‍ය ජැසින්ඩා ආඩෙර්න් මහත්මිය සඳහන් කරයි.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක සිදූවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 124ක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

කටාන කාර්මික විද්‍යාලය අසළ මේ වන විට පරීක්ෂා කිරීමක් සිදුකරමින් තිබෙන බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.