පණිවිඩකරුට වෙඩි තැබීමක් තමයි මට වූයේ
මෙම ප්රහාරයන් පිළිබඳව අදහස් පළකළ තමන්ට සිදුවූයේ පණිවිඩකරුට වෙඩි තැබීමක් වැනි දෙයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන්ගේ පියා සාමන්‍ය පියෙකු තම දරුවෙකුට කියන දෙයක් තමන් වෙත පැවැසූ බවයි.
ප්‍රහාරය එල්ල වන විට තමන් සිටියේ බදුල්ලේ දේව මෙහෙයට එක්ව බවත් ඒ අවස්ථාවේදීම තමන් අග්‍රාමාත්‍යවරයා ඇමතූ බවත් ප්‍රකාශ කළේය.
තම දරුවන් බම්බලපිටිය පල්ලියේ පාස්කු මෙහෙයට එක්ව සිටි බවත් ඔවුන් උදෑසන 11ට කොළඹ කිංග්ස්බරි හෝටලයට පිටත්වීමට නියමිතව තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
chathuri Wednesday, 24 April 2019 05:36 PM
උබත්. තාත්ත. කෙනෙක්. වුනානේ. කරුමෙට , නැතිවුණා. පොඩි. දරුවෝ. ගැන. දුක. නැත්ද ,පුදුම වැඩේ. 225. එකෙක්වත් මේකට. අහුවුනේ. නැහැනේ. ,උන්ගේ දරුවෙක්වත්
Reply : 179 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

