හරීන්ට එරෙහිව පිවිතුරු හෙල උරුමයෙන් පැමිණිල්ලක්
පසුගිය (21) දින එල්ල වූ ප්රහාරයන් පිලිබද තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ලක් ගොනු කරන ලදී. මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක් විය.

popular news
-
anta Thursday, 25 April 2019 08:07 AM
මුන්ට පිස්සු, නඩු දන්නා ඕනේ එවුන්ට නඩු දන්නේ නාහේ.. මේ වගේ පොල් හරක්....
Reply : 0 0
Champa Thursday, 25 April 2019 11:57 AM
නිකම් හරීන් පස්සේ ගිහින් වැඩක් නැහැ. හරින් ඔහොම හරි කියපු හින්ද තමයි රටම දැන ගත්තේ. අනිත් එක හරීන්ගේ තාත්ත අසනීප වෙලා රෝහලේ ඉන්න කෙනෙක්. ඒ මිනිස්සුන්ට වද දෙන එකේ තේරුමක් නැහැ. හරීන්ට වඩා එරෙහි වෙන්න ඕනේ ආරක්ෂක ලේකම්ට. මිනිහම කිව්වට පස්සේ බෝම්බ ප්‍රහාර ගැන දැනන් හිටිය හැබැයි මේච්චර ලොකු ප්‍රහාරයක් කියල හිතුවේ නැහැ කියල තවත් මොන කතාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

