ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉවත්වන්නැයි ජනපති කියයි
ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති මෛත්රිපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. අද පෙරවරුවේදී ජනපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව වාර්තා වෙයි.
popular news
-
මල්ලව Wednesday, 24 April 2019 06:31 PM
ඔබතුමන්ලාගේ අසංවේදි බව සහ නොහැකියාව වසාගන්න රාජ්ය නිළධාරින්ට චෝදනා නොකරන්න!
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

