මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා කිසිසේතම තම වගකීම ඉටුකර නෑ.
නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්
Read Moreපාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More2017 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.4%ක් වන අතර, මෙවර එය 3.2%කට අඩු වෙයි.
Read Moreත්‍රස්තවාදී සැකකාරියක්‌ගේ ඡායාරූපයක් වැරදි ලෙස පළ කිරීම සම්බන්ධයෙන් පොලීසිය එම ඡායාරූපය හිමි කාන්තාව වන අමාර මස්ජීඩ්ගෙන් සමාව ඉල්ලා සිටියි. සිය ට්විටර් ගිණුම හරහා පොලීසිය මෙසේ සමාව ඉල්ලා තිබේ.
Read Moreසැකකරු අද (26දා) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Read Moreමරණකරු අවුරු 38ක් වූ මුල්ලේරියාව ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට සැකකෙරෙන සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreතවද තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත් කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ඉල්ලයි.
Read Moreආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
Read Moreස්කොට්ලන්ඩ් යාඩ්, FBI, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්, නවසීලන්ත, ඩෙන්මාර්ක සහ නෙදර්ලන්ත පොලිස් කණ්ඩායම් වෙති.
Read Moreහදිසි නිතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමකදී එවැනි කටයුතු වල සම්පූර්ණ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවැරෙන බවත් එවැනි පසුබිමකදී පොලීසිය හා නිසි ආයතනයන් මගින් අත්අඩංගුවට ගැනිම් හා පරීක්ෂා කිරීම් වැනි මෙහෙයුම් සිදුකර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreනමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
Read Moreමුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරගෙන සිටීම රටට නොගැළපෙන බවත්, රටේ ආරක්ෂාවට එය ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එරට පුරවැසියන්ට කියයි.
Read Moreරජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් තමන් ඒ පිළිබඳව අතිශය ලැජ්ජා වන බවත් ප්‍රකාශ කළේය.
Read Moreඑම ඡායාරූපයේ නියම හිමිකාරිය වන අමාරා මජීඩ් තමා ISIS සාමාජිකාවක් නොවන බව පවසයි.
Read Moreරටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
Read Moreරටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ බස්රථතුළ විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන යෑම,ඒවා රාක්ක මත තැබීම සහ බස්රථ තුළගමන් මලු තබා බැස යෑමෙන් වළකින ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreපවතින ආරක්ෂණ තත්ත්ව මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂණ නීති පනවා ඇති බව බණ්ඩාරනායක ගුවන්තොටුපළ කළමණාකාරීත්වය සඳහන් කරයි.
Read Moreබුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවිතුමා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව දිවයිනේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10000ක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 253කට ආසන්න අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊයේ වනවිට ප්‍රකාශ වූයේ මෙයින් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයන් 359ක් බවයි.
Read Moreප්‍රවෘත්ති වාර්තා කිරිමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළ ප්‍රවෘත්ති පමණක් පිළිගන්නා ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreනුවරඑළිය, හාවාඑළිය මහින්ද මාවතේ ඇලක තිබියදී ඩෙටනේටර් 198ක් අද (25) සොයා ගත්බව නුවරඑළිය පොලීසිය පවසයි.
Read Moreමෙම ලොරි රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිම සඳහා සොයමින් සිටි වාහනයකි.
Read Moreගංජා ප්‍රවාහනය කිරිම හා පලායාම යන චෝදනා සම්බන්ධව බන්ධනාගාරගතව සිටින රංගන ශිල්පි රයන් වැන්රෝයන් මහතා අද (25) තෙවන වරටත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි ලබන මැයි 2 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය .
Read Moreමුස්ලිම් ජනතාව සිකුරාදා දිනයේදී සිදුකරන සාමාන්‍ය දේව මෙහෙය අවලංගු කරන ලෙස ඉල්ලිමක් කර තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ බවත් එයට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2019 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් ඇරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
Read More