පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ එක් විය.
රට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 20කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
Read Moreයාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සවස ගොඩගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreසමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (28) උදෑසන 10.00ට ඉවත් කෙරිණි.
Read Moreව්‍යාජ ලිපිලේඛන සකස් කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් අසත්‍ය ප්‍රකාශ හෝ කටකතා පතුරවන කුමන ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානවලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිවත් හදිසි නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා එසේ කිරීමෙන් වැළකී සිටින ලෙසට ඔහු වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreමොහමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්ඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
Read Moreදවුලගහ වහුංකොහ පෙලීසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදි බොම්බ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර එම කාර්යාලය භාරව සිටි පුද්ගලයාද පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
Read MoreISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කියයි.
Read Moreවව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අණාවරණය කර ගෙන තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreරොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට වන චෝදනාව මුදල් අමාත්‍යවරයාට යොමුවිය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.
Read Moreමස්කෙළිය, ජුම්මා පල්ලිය තුළ තිබී සැකකටයුතු කුඩා පිහි 50 ක් හා අත් පොරවා දෙකක් සමග එක් සැකකරුවෙක් අද (27) දා දහවල් මස්කෙළිය පොලීසිය මගින් කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඉන්දියාව මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිටින ඉන්දියානුවන්ට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කරමිනි.
Read Moreඅද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
Read Moreකොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
Read Moreසයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ප්‍රශ්ණ කිරීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමෙම මෘත ශරීර 4 මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් විය හැකි බව පොලීසිය සැකකරයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පෙරේදා (25දා) දින උදෑසන කොස්ගම පිහිටි මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.
Read Moreඅර පාර්ලිමේන්තුවේ වගේ කටට ආව දේවල් කියන්නේ නැතිව අයි.එස්. සංවිධානය කුමක්ද කියන පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
Read Moreතමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්‍රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.
Read Moreවිද්‍යුත් මාධ්‍ය හරහා උණුසුම් පුවත් විකාශය කිරීමේදී ඇතැමි උණුසුම් පුවත් උණුසුම් පුවත් සඳහා නුසුදුසු දේවල් පවා උණුසුම් පුවත් ලෙස වාර්තා කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා යුද හමුදාව ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇතැයි යුද හමුදාව සඳහන් කරයි.
Read Moreකල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreඅද රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
Read More