පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම තවත් සතියකින් කල් දමා තිබේ. ඒ අනුව දෙවැනි පාසල් වාරය මැයි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
රජය විසින් පනවා තිබෙන සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර මේ වනවිට කඩාවැටීමට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහයට වාර්තා වී ඇතැයි ඔවුහු පවසති.
Read Moreලිට්රෝ ගෑස් සමාගමේ කළමණාරකණ අධක්ෂ ලෙස කටයුත කළ මුදිත පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට සමාගමේ සේවකයෝ විරෝධය පළකර තිබේ.
Read Moreඅපි ලංකාවේ සෑම ගෙයක්ම පරීක්ෂා කරනවා. උසාවියේ නියෝග ගන්න අවශ්‍ය නෑ.
Read Moreකල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා අවිගත් කණ්ඩායමක් අතර මේ වන විට වෙඩි හුවමාරුවක් සිදුවෙමින් තිබේ.
Read Moreකල්මුණේ නිවාස දෙකකින් සැක සහිත ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreකල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreඅදාළ සැකකරුවන් හම්බන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් කුමන කරුණක් සඳහා මෙලෙස අදිරි නිතියද නොසළකා හරිමින් කටයුතු කළාද යන්න පිළිබඳව පොලිසිය වෙත නිසි ප්‍රකාශයක් සිදුකර නොමැත.
Read Moreවිජයදාස මන්ත්‍රීතුමා අලුත් නීති හදමු කිව්වා. ඒ වෙලාවේදි විජයදාස මන්ත්‍රිතුමාගේ කතාව හාස්‍යට ලක්කරලා ප්‍රතික්ෂේප කරලා බොහොම අසරණ කළා.
Read Moreබුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.
Read MoreVPNවලින් හැමෝම සමාජ මාධ්‍යයට පිවිසෙන අතර, ඒ ප්‍රසිද්ධ රහස තමා පවා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කරමින් ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තයින්ගේ නම් අවුරුදු කිහිපයකට පෙර සිට පවා ආරක්ෂක අංශ දැනුවත්ව සිටි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreරටතුළ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ තොරතුරු ලබාදිම හා ලබාගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ මෙහෙයුම් මැදිරි පොලීසිය විසින් ස්ථාපිත කොට තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් තමා නොමිදෙන බවත් එයින් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියනයකට අධික බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත. තරග තීරකයෙක් ලෙස රංජන් මඩුගල්ලේ තේරාගෙන තිබේ.
Read Moreඑය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉහළම ප්‍රදානය වෙයි
Read Moreමොහමඩ් හලීල් ෆාතිමි සාහිදා නම් මෙම සැකකාරිය මාවනැල්ල මුරුතලාව ප්‍ර දේශයේ නිවසක සිටියදී පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොලිසියේ ඉහළම නිලධාරීන් 13 දෙනෙකු ලබා දී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරිමට කටයුතු කර තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අමාත්‍ය රිෂෘඩ් බද්යුදීන්ගේ සහෝදරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබේ.
Read Moreකිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ, ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය විශේෂඥයන් තමයි දැනට ලංකාවේ අපේ නිලධාරින් සමග කටයුතු කරන්නේ.
Read Moreඅපි 22 වැනිදාම බැලුවා මේ සංවිධානය තහනම් කරන්න. අපිට දැනට තිබෙන නීති අනුව මේ සංවිධානය තහනම් කරන්න බෑ.
Read Moreමට මේක ටෙලිෆෝන් කරලා කිව්වනම් මම ඔක්කොම වැඩ නවත්වලා ලංකාවට එනවා පැයේ ගමන.
Read Moreනව විගණකාධිපති ලෙස අතිරේක විගණකාධිපති ලෙස කටයතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්විමට නියමිතය.
Read Moreරට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreවැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග මෙම පත්කිරිම සිදුකර තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
Read Moreඅගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
Read Moreකොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
Read Moreඊයේ (25දා) සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇති අතර පසුව වෑන් රථය ලුහුබැද ගිය පොලීසිය තංගල්ල නගර මධ්‍යයේදී එහි සිටි පිරිස සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More