රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් ලංකාවේ
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මේ වනවිට රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් සහ ඉන්ටර්පෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවලට සහාය වෙමින් සිටින බව සඳහන් වෙයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ්, ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI, නවසීලන්ත පොලීසිය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඩෙන්මාර්ක පොලීසිය, නෙදර්ලන්ත පොලීසිය සහ ඉන්ටර්පෝල් යන ආයතන මෙසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා තිබුණු පරිදි මේ වනවිට අමෙරිකානු FBI ආයතනයට අමතරව, එක්සත් ජනපද ඉන්දු - ශාන්තිකර බලගණයේ විශේෂඥ කණ්ඩායමක්ද මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.
popular news
-
Champa Friday, 26 April 2019 05:12 AM
මේක තමයි ලොකුම amuthth. මේක ලංකාවේ සිද්ධ වෙච්ච පලවෙනි suicide attack එක නෙමෙයි. මේක 14 වෙනි එක. හැබැයි 1980 ඉඳන් වෙච්ච එක මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකදිවත් මේ විදිහට විදේශ පොලිස් කණ්ඩායම් ආවේ නැහැ හෝ වෙනත් රටවලට ගියෙත් නැහැ. මේක පැහැදිලිවම කලින් සැලසුම් කරලා තියෙනව. ඇමරිකාවේ කෙලින්ම සම්බන්ධයක් තියෙනවා නැතුව මේ පොලිස් කණ්ඩායම් එන්නේ නැහැ. දැන් මෙවුන් ආපු පලවෙනි හේතුව රනිල්ට ආරක්ෂාව දෙන්න. බෝම්බ පිපිරෙච්ච දවසෙම (21) CT එකේ ඔය ගැන පලවෙනි news එකට කිව්වා වගේ මේක පිටිපස්සේ ආණ්ඩුව ඉන්දියාව සහ ඇමරිකාව ඉන්නවා. අනිත් එක ආණ්ඩුව බලාපොරොත්තු වුන සිංහලයෝ ඇවිස්සිලා මුස්ලිම් මිනිස්සු එක මහා ජාතිවාදී ගැටුමක් ඇතිවෙයි කියල. ඒකත් මම 21 වෙනිදාම ලිව්වා don’t be provoked, Sinhalese. කියලා. සංචාරක හෝටල් වලට ප්‍රහාරේ එල්ල කලේ විදේශ සංචාරකයන් බෝම්බෙන් මරණයට පත් කරලා ඒ හරහා විදේශ රටවලට ඇත පොවන්න ඉඩ හදල දෙන්න. ඇමරිකාව බලාපොරොත්තු වුනා ජාතිවාදී ගැටුම අස්සේ ඇමරිකන් හමුදා ලංකාවට ගොඩ බස්සන්න 2017 අලුත් කරපු ACSA යටතේ. හැමදාම කියනවා වගේ ලංකා පොලොව ආරක්ෂා කරන බලවේගයක් තියෙනවා. ඒ හින්ද ඇමරිකාව හිතපු විදිහට වැඩේ සිද්ධ
Reply : 0 0
rocky Friday, 26 April 2019 06:54 AM
අපොයි මේ .. අපේ දිනේෂ් ගුනවර්දන උන්නැහේ කිවුව නේද ඔය කිසිම කෙනෙකුව ගෙන්නා ගන්න එපා කියල? ඇයි උන්නැහේගේ නියෝගයට අකීකරුවුනේ? දිනේෂ් ගුනවර්දන, විමල් වීරවංස, වාසු, ගොම්මන්පිල හතරදෙනා එකතුවුනාම ඕවා ඔක්කොම ව්සන්දගන්න පුළුවනි!
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

