කොම්පඤ්ඤවීදීයේ පල්ලියකින් කඩු සහ හමුදා ඇඳුම් සොයාගනී
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.
පල්ලියේ ප්රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි ද ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.
popular news
-
Don Friday, 26 April 2019 05:25 PM
සමහරවිට මෙයා දෙවියන්ගේ කඩු හමුදාවේ ප්රධාන අණදෙන නිලධාරියා වෙන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

