saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10916 hours ago

LATEST

කිලිනොච්චියෙන් යුද හමුදා නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හමුවෙයි

calendar_today 2019 අප්‍රේ 29 - 14:20 remove_red_eye - 1242  

කිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහිපයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය කියා සිටියි.

වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ බලපෑ සුලි කුනාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම වැසියෝ ප්‍රකාශ කරති.

Read More

වැලිපැන්න රාමියා ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) පෙරවරු 10ට පමණ ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.

Read More

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.

Read More

ෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිටින බවයි.

Read More

නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

Read More

දෙහිවල කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබි කඩු හයක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

චීන රජය මෙරට විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මෙන්ම පොලිස් මූලස්ථානය දැනුවත් කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකාය හා ලුනුගල පොලීසිය විසින් ලුනුගල බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හා යුධ හමුදා නිලඇදුම් රෙදි කැබලි තුනක් ළග තබාගෙන සිටි 41 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අද (29) දා අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .

Read More

ඒ අනුව බුලත්සිංහල ප්‍රදේශයේ ඈගල්ඔය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 270ක් සහ ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 250ක් මෙන්ම වැල්ලම්පිටිය මීතොටමුල් ප්‍රදේශයේදී ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 750 සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මාවනැල්ල නගරයේ ඇති වෙළෙඳ සැල් විශාල ප්‍රමාණයකින් සමන්විත තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ හටගත් ගින්නක් පැතිර යෑමට පෙර මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවාදැමිමට ඊයේ ( 28) රාත්‍රියේ දි සමත් වි තිබේ.

Read More

විශේෂයෙන් හාල්, සීනි, පරිප්පු, ටින්මාලු, අල සහ ලූණු මේන්ම එළවලු හා මාංශ මිලද මේ කූට ව්‍යාපරිකයන් අධික මිලකට අලෙවි කරන බවත් කල් ඉකුත්වූ භාන්ඩද පාරිභෝගිකටන්ට අලෙවි කිරීමට උත්සහ ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන අතර මේ සඳහා ඉක්මන් වැඩපිලිවෙලක් සකසා පාරිභෝගික අයිතින් ආරක්ෂා කරන ලෙස ඔවුන් වැඩිදුරටක් ඉල්ලා සිටියි.

Read More

මොවුන් ඉරාක, නයිජීරියා, ඉන්දියා සහ තායිලන්ත ජාතිකයින් වන අතර අද දින මොවුන් අධිකරණ වෙත ඉදිරීපත් කිරීමට නියමිත අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.

Read More

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

Read More

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මතා හා හිටපු ආරක්ෂක ප්‍රධානීන් අතර රටේ මේ වනවිට උද්ගතවී ඇති ආරක්ෂක තත්වය පිළිබඳව විශේෂ සාකච්චාවක් අද (28දා) පස්වරුවේ ඔහුගේ විජේරාම නිල නිවසේදී පැවැත්වීය.

Read More

වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනිඅවියක් පිස්තෝල කිහිපයක් හා මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කිහිපයක් සොයා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (27 ) සමත්ව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

Read More

පාස්කු ඉරිදා දින ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ පියා හා සහෝදරයින් දෙදෙනෙකු කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමඟ සිදුවූ වෙඩි හුවමාරුවේදී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

Read More

යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

Read More

පොලීසිය සහ ශ්‍රි ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ කල වැටලීමකදී මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී) 797ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පසුගිය දින ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඉබ්‍රාහ්මින් ඉෆ්තිකාර් නැමැත්තා අද (28) දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අද දින තෝලංගමුව ප්‍රදේශයේ කඩයක් පිටුපස තිබි බෝම්බයක් , පිස්තෝල 2ක් , ජීව උණ්ඩ කිහිපයක් ඩේඩනේටර් කිහිපයක් සොයා ගැනිමට සමත් වි ඇත.

Read More

හෙට (29) වන සදුදා දින පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කළ ඇත.

Read More

ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

Read More

කල්මුණේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි මරාගෙන මැරෙන බෝම්බ ඇතුළු උපකරණ තොගයක් හමු වු අතර එහිදි දිවිගලවා ගත් කාන්තාව සහ දරුවා ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නායකයා සහ මෙරට අයි.එස් අනුගාමිකයින්ගේ ප්‍රධානියාගේ බිරිඳ සහ දරුවාද යැයි සැක මතු කෙරේ.

Read More

දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිල් මැණික් 03ක් සොයා ගෙන තිබේ.

Read More

මුස්ලිම්වරුන් වසර 1000කට අධික කාලයක් රටේ සංස්කෘතියට, ආර්ථිකයට, සංවර්ධනයට දායක වූ බව ඇමති මංගල සමරවීර කියයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ , ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

රටේ පවතින තත්ත්වයන් පාලනය කිරිමට විදේශිය ඔත්තු සේවා වලට ඉඩ නොතබන ලෙස පා.ම විමල් වීරවංශ මහතා ජනාධිපතිතුමාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.