පොලිස්පති අස්වෙනු ඇතැයි ජනපති කීවත් ඉවත් නොවෙයි
පොලිස්පති පූජිත් ජයසුන්ද මහතා ඊයේ දිනයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ සඳහන් කළත් ඔහු තවමත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැත.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් පොලිස්පතිත්, ආරක්ෂක ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුවත් පොලිස්පති ඉල්ලා අස්නොවීය. මේ අතර රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.
popular news
-
dayan Saturday, 27 April 2019 07:14 PM
පොලිස්පති අස්වෙන්න උවමනා නැහැ, ඔහු අස්කරන්න පිළිවෙලක් ආණ්ඩුක්‍රම විවස්ථාවේ තියෙනවා. එහෙම නැතුව කාටවත් හිතුනු පලියට ඔහු අස්කළ නොහැකි.
Reply : 217 1
chandana Saturday, 27 April 2019 11:01 PM
පුළුවන් නම් ජනදිපතිට එක කරලා පෙන්වන්න ඔයාට ආණ්ඩුව තුල යමක් කලහෙකි බව ඕකට ඔයාට රනිල්ගේ සහය ඕනේ නෙත්නම් මය්ලෝ වලට වගී වේදිකා වල බනින එක විතරි පුළුවන් කියලා ජනතාව පවසනවා අගමෙතිගේ බෙරිනම් හොර අගමෙතිගේ හරි සහයෙන් පරණ යාලුවනේ ඉස්සරහට තිබ්බ අඩිය අපහු ගන්නේ නෙතිබව ඒකාලේ කිව්වනේ අපරාදේ තිරුපති ගමන ඔක්කම සිහින අවුල් උනා නේද ගෝටා රනිල් ගේ සහයෙන් ගොඩ ගියොත් ඔක්කොම අවසන් අප්පෙට වඩා තාච්චියට ඕන ගින්දරක් දරන්න පුළුවන් කියල රනිල් කිවා මතකද
Reply : 0 0
kuma Sunday, 28 April 2019 02:47 AM
රනිල් ගන්න තිරණය එක මොකක්ද IGP ගෙදරයවන්න? පර බලල BBC එකට කිවේ උට igp කෞරුවත් ඉන්ෆොර්මතිඔන් දුන්නේ නැහැ කියල....රනිල් igp ට විරුද්දව ක්‍රියාකරන්න ඕනේ,
Reply : 0 0
ranjith Sunday, 28 April 2019 07:15 AM
රටේ නායකයාගේ නියෝගයට ගරු කරන්නේ නෙතිනම් විනය පරීක්ෂණයක් තියල අනිවාර්ය නිවාඩු යවන්න පුළුවන් එතකොට හිමිකම් මොකුත් නෙතුව ගෙදර යන්න පුළුවන්
Reply : 0 0
sg Sunday, 28 April 2019 07:42 AM
පත්කලා වගේම අස්කරපල්ලා මොහු කිසිම තනතුරකට සුදුස්සෙක් නොවී
Reply : 0 0
Lion Sunday, 28 April 2019 08:20 AM
එට වඩා hondai neda pajawe yana boru talk dena maha එකා asunanam
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

