ඉරු දින විශේෂ දේව මෙහෙයට ජනපතිත් එක් වෙයි
පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ එක් විය.
කොළඹ අගරදගුරු මැදුරේ සහ බෝම්බ ප්රහාරයට ලක්වූ කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී පැවැත්වුණු මෙම විශේෂ මෙහෙයේදී මිය ගිය සියලූ දෙනා සිහිපත් කරමින් ජනාධිපතිතුමා විසින් පහන් දල්වනු ලැබීය.

popular news
-
wimal Sunday, 28 April 2019 02:38 PM
බුදු අම්මෝ ඔය මැදෑ....තාත්තා එහෙම ඊයෙ කතා කරලා යන්න එපා කියුවෙ නැද්ද දන්නේ නෑ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

