saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10912 hours ago

LATEST

තවත් සැක සහිත වෑන් රථයක් අත්අඩංගුවට

calendar_today 2019 අප්‍රේ 30 - 13:35 remove_red_eye - 1488  

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය සහ එහි රියදුරා කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් අ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටම මළගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

Read More

පිපිරීම සම්බන්ධයෙන් සොයා බැගලීමට පත්කළ ජනාධිපති කොමිෂමේ පළමු අතුරු වාර්තාව මැයි 06 වන දින භාරදීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරික හෝටලයේ සහ ඉඩමේ සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන්ගෙන් ගිනිඅවි සහ බෝම්බ හමු වීම හේතුවෙන් මුස්ලිම් ව්‍යාපාරිකයා ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

Read More

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදිවලින් ගමන් කිරීම හෝ අංක තහඩු නොමැති යතුරු පැදි හෝ වාහන භාවිත කිරිම වැරැද්දක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.

Read More

අද හැටියට මම ශ්‍රී ලංකා පුරවැසියෙක්. ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි.

Read More

EP PX- 2399 දරණ ලොරි රථය පොලොන්නරුව සුංගාවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නිමින් මේක කරපු නිසා.

Read More

වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ විවිධ ආයෝජනවලට යෙදවීමට බව පවසමින් ලබාගත් රුපියල් කෝටි 100 ට අධික මුදලක් වංචාකර පළාගිය අඹුසැමි යුවළක් පිළිබඳව වෙන්නප්පුව පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

Read More

ත්‍රිකුණාමලය ගෝපූර්වල සිටි පැමිණි සිංහල කාන්තාවක් සමග පාක්දුක පිටිවල පාරේ කාමරයක නැවතී සිට මුස්ලිම් ජාතිකයෙකු හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල, සිරියාන මුදල් හා තවත් භාණ්ඩ රාශියක් සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

ISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.

Read More

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

Read More

වැලිමඩ පොලීසිය හා ගුවන් හමුදා සාමාජිකයන් විසින් අද (29) දා වැලිමඩ බොරගස් ප්‍රදේශයේ නිවාස වටලා කළ සෝදිසියකදී ඉදිකරමින් පවතින මහල් නිවාසයක සැක සහිත ලෙස සගවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් සොයා ගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසිය .

Read More

තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයන් සිවු දෙනෙකු පොළොන්නරුව, කදුරුවෙල නගරයේදී අද (29) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය දිර්ඝ කර තිබේ.

Read More

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට පාසල් ගුරුවරයෙකු වන මව්ලවිවරයෙකු හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදි ඊයේ (28) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

Read More

අද පස්වරු 6 සිට හෙට උදෑසන 8 දක්වා කල්මුණේ, සමන්තුරේ හා චවලකඩේ යන ප්‍රදේශ වලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

රට තුළ ඇතිව තිබෙන වත්මන් වාතාවරනය හා සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා ජමියද්දුල් උලාමා සභාවේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් ඊයේ (28) සවස මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණන් හමු විය.

Read More

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල්ල පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට සවස 6 දක්වා පැය 24ක ජල සැපයුම අත්හිටුවයි.

Read More

රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුරන් කිරීම සදහා ජනාධිපති, අගමැති මෙන්ම විපක්ෂ නායකතුමා මේ වනවිට අනුගමනය කරන එකමුතු වැඩපිළිවෙල වඩාත් වැදගත් . ආගම, ආර්ථිකය මෙන්ම ආරක්ෂක පැත්තෙන් දක්ෂයෝ ඉන්න තැනක, අදක්ෂයින්ට බාරදීලා කටයුතු කිරීම මේ රටේ තිබෙන දුර්වලතාවයක්. එය වහාම නිවැරදි කළයුතුයි’’ යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගේ හිරිහැර , කරදර වලට භාජනය වූ ශ්‍රි ලාංකික කාන්තාවන් 57 ක් අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

කිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසල ගෙවත්තක තිබී ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද (29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.

Read More

විවිධ ප්‍රදේශවල පදිංචි,මුස්ලිම් කාන්තාවන් 22 කගෙ,ජාතික හැදුනුම්පත් තමා සන්තකයේ තබා ගෙන සිටි,පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේ නිවාස පරීක්ෂාවකදී ඊයේ (28) දින,කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.

Read More

ජනාධිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ.

Read More

මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.