මම ඇමෙරිකානු පුරවැසියෙක් නෙමෙයි - ගෝඨා
තමන් තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත් මේ වන විට තමන් ශ්රී ලංකා පුරවැසියෙක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
දෙරණ නාළිකාවේ විකාශය වූ 360 දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“දැනටමත් 99%ක් අවසානයි කියන්න පුළුවන්. තවදුරටත් එක් ලිපියක් මට ලැබෙන්නට තිබෙනවා. අද වෙනකොට මම ඇමෙරිකානු පුරවැසියෙක් නෙමෙයි. මගේ ගමන් බලපත්රය භාර දී තිබෙනවා.
මගේ කැමත්තෙත් මම පුරවැසිභාවය ඉවත්කරනවා කියලා මම දිවුරුමක් ගන්න ඕන. ඒක අරගෙන තිබෙනවා. අද හැටියට මම ශ්රී ලංකා පුරවැසියෙක්. ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි.”
popular news
-
AP kumara Tuesday, 30 April 2019 02:08 PM
එතොකොට මිනි මැරුම් නඩු සහ MIG යානා නඩු ඒ වත් උසාවියෙන විසදගෙන එන්න
Reply : 38 341
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

