ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්රී ලංකාවේ රැඳී විදේශීය පුද්ගලයන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන් නයිජීරියානු, පාකිස්තාන හා බංග්ලාදේශ ජාතිකයෝ වෙති. ඔවුහු අවිස්සාවෙල්ල හා ග්රෑන්ඩ්පාස් ප්ර දේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.