බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් නොකළත් පක්ෂය ඡන්දය දෙනවා
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට තමන් විදේශ ගතව සිටින නිසා අත්සන් කිරීමට නොලැබුණත් ඒ පිළිබඳව පවත්වන ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා මෙන්ම ඔහු ආරක්ෂා කරන ආණ්ඩුව සම්බබන්ධයෙන්ද ජනතාව අතර බරපතල විරෝධයක් පවතින බවයි.

popular news
-
Mahindaweerasingha Thursday, 16 May 2019 07:15 PM
මැරුන අය ගැන කතා කලාට පන දෙන්න බැහු මෙවිපත දැන දැනත් පවුල පිට්න් රට ගිය ජනපති මෛතුිපාලට විරුද්ධව විස්වාස භංගයක් පාර්ලිමෙන්තුවට ගෙනත් සම්මත කරන්න සියලුම මන්තිුවරු රටට අාදරයක් අැත්නම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

