saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10964 hours ago

LATEST

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ - නිතිපති

calendar_today 2019 ජුනි 13 - 10:56 remove_red_eye - 878  

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද ගොනුකළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163ක් අතරිනි.

Read More

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.

Read More

පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී අසාද්ගේ ශරීරයේ කොටස් කාත්තාන්කුඩිහි භූමිදානය නෙකිරීමේ යෝජනාවක් කාන්තන්කුඩි නගර සභා විශේෂ රැස්වීමේදී සම්මත වී තිබේ.

Read More

ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ත්‍රස්තවාදියා බවට සැකකරන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් ’අබ්දුල්ලාහ්’ නමැත්තා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබී ශ්‍රී ලංකාවේ අරාබි පාසල් ආරම්භ කිරීමට ආදාළව පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛන අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය ඊයේ (12දා) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය.

Read More

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.

Read More

ඉදිරි සතිය තුළ දකුණු පළාතේ වතු පාසල් 15ක් සඳහා ගුරුවරුන් 92 දෙනෙකු බඳවා ගැනිමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.

Read More

නැව් වලින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීමේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් 17 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහාධිකරණයේදී අද (12) නඩු පැවරුවේය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණි.

Read More

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස් කර තිබු කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් ඊයේ (11 ) රාත්‍රියේ සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12) කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණ සිටියහ.

Read More

ගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

හැටන් ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය ඉතා සුක්ෂම ලෙස අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි ජාවාරම්කරුවෙක් හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද (12) අත්අඩංගුවට ගැනුණි.

Read More

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.

Read More

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ අජිත් කුමාර නොහොත් කලූ අජිත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හීනටියන සංඛ නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

Read More

රාජ්‍ය යන්ත්‍රය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කිරිමකට ඉඩ දිය නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

Read More

දෙහිවල පොලිස් බල ප්‍රදේශයේ සොරකම් හා කොල්ලකෑම් දහයකට සම්බන්ධ කල්ලියක සමාජිකයෙකු දෙහිවල රෙක්ෂි වත්ත ප්‍රදේශයේ අද (12) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.

Read More

වයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකය භාරයේ රැකවරණ මැද සිටි සර්ප උගුස්සන් තිදෙනෙකු අද (12) දින දහවල් මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම මත පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළත් අවසානයේදී එම පක්ෂ දෙක එම සභාව වර්ජනය කළ බවත් මෙම කමිටුව ඉතාමත්ම විශ්වාසදායක මත කුමන තීන්දුවක් ලබා දුන්න ද එය විවේචනය වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

Read More

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව මාසයක් ඇතුළත නඩු පවරන ‌‌‌ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරන ලදි .

Read More

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට (13) සිට සතියක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත,හංචපොළ ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (11) සවස වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ මෙවර යල කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු යායකට මෙතෙක් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120ක් පමණ විනාශ වී යාමේ දැඩි අවධානමක් පවතින බවට එම ගොවීහු කියා සිටිති.

Read More

දන්කොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල බෝධියපුර ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 දා ඇති වු නොසන්සුන්කාරි තත්වයට වගකියයුතු පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (11) සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929) වෙත වාර්ෂිකව පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, ඉන් පැමිණිලි 1,500කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.