saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 10944 hours ago

LATEST

කෝටි දෙකේ අල්ලසට විශේෂ මහාධිකරණයේ නඩු

calendar_today 2019 ජුනි 20 - 11:26 remove_red_eye - 313  

කන්තලේ සීනි සමාගමේ අබලි යකඩ හා ගොඩනැගිලි ඉන්දීය ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විශේෂ මහාධිකරණය - 01 හි නඩු ප

මධ්‍යම කඳුකරයට අද (20) උදැසන ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

Read More

රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ජූලි පළමුවන දින සිට සිදුවිය යුතු ජාතික බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 12ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 15ක් කරන ලෙසට රජයට යෝජනා ලබාදුන් බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍ර දේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

දැනුම්දී මේ වනවිට සති 16ක් ගතව ඇතත්, ඇතැම් රාජ්‍ය ආයතනවලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

Read More

වරාය නගර ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවසීය.

Read More

කැබිනට් මණ්ඩලය තුළ කිසිම අසමගිතාවක් නොමැති බවත් කිසිමදාක වෛරයෙන් රටක් ගොඩනැගිය නොහැකි බවත් අමාත්‍ය රවි කරුණනායක මහතා පැවැසීය.

Read More

ආණ්ඩු පක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ ගැටලුවක් තිබුණු බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවසීය.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නීය.

Read More

මව්වරුන්ගේ පරීක්ෂණ කොළඹ කාසල් රෝහලේදී හා කොළඹ සොසියා රෝහලේදී සිදුකිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

එංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලීසියේ නියෝජිතයන් ඇතුළු එංගලන්ත ආරක්ෂක අංශ සාමාජිකය් පිරිසක් මේ සතියේදි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ එංගලන්ත මහ කොමසාරිස් ජේම්ම් ඩවුරිස් මහතා සඳහන් කරයි.

Read More

2012 වසරේ සංගණනය අනුව සිංහල ජනතාවට සාපෙක්ෂව සිංහල ළමා ජනගහණය සියයට 4කින් අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. නවීන් දිසානායක මහත්තයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ඉන්නවා. හැට හුට හමාරක් ඉන්නවා.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන ලද මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කීර්තිනාමයට කැළලක් වන අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එම සංගමය වෙත එන්තරවාසියක් යොමුකිරීමට තීරණය කර ඇති බවත් මාධ්‍ය ඒකකය පවසයි.

Read More

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27 161ක් බවත් ප්‍රවාහන විනය නැති වීම රටට අලාභයක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නොමැති බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

සාකච්ඡාවේදී තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් හෙට පස්වරු 2.00 සිට දුම්රිය වර්ජනය සිදුකරන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂිෆි සියාබ්දීන් මහතාට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට අදාළව මේ වන විට ප්‍රකාශ 758ක් ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ඉදිරියේදී පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබාදුන් ‘සහන පැකේජය’ තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක බැවින් අද (19දා) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

G20 වැඩසටහනට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පිටත්ව යෑමට නියමිත නිසා සංචාරය අවලංගු කළ බව තානාපති කාර්යාලය කියයි.

Read More

වන ගහණය 2030 දී 32%ක් දක්වා වැඩි කිරිමට අදාළව ක්‍රියාත්මක වන වැඩසටහන්වලට අදාළව මෙම තීරණය ගෙන තිබේ.

Read More

ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් මහතා හා අබ්දුල් හලීම් මහතා යළිත් සිය ඇමතිධුරවල දිවුරුම් දී ඇති බව වාර්තාවෙයි.

Read More

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මෙල් මහතා ‘ඊයේ (18දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.