චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර
එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව විජිත් විජයමුණිද සොයිසා මහතාට කටාන ආසන සංවිධායකධුරයත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මහරගම ආසන සංවිධායකධුරය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

popular news
-
බණ්ඩාර Wednesday, 19 June 2019 10:21 PM
චම්පික ට හොඳට නාන්න වෙන්නේ දැන් තමයි. මෙයා සිංහල බෞද්ධ නායකයෙක් කියල මෙතෙක් අපි හිතාගෙන හිටියේ. අදින් පස්සේ මෙයත් අන්තවාදයට සහය වෙන කෙනෙක්. හෙළ උරුමයත් ඊළඟ චන්දෙදි හබහ්හ්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

