ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර වන අතර ඒවායේ සිදුවන අක‍්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රාධාන පොලිස් පරික්ෂඛ හා පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථානමාරුවීම ලබාදී තිබේ.
Read Moreඒ අනුව විමල් වීරවංශ මහතා කරන චෝදනාව ඔහු ඔප්පුකර පෙන්නුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවත් එය අසත්‍ය නම් මන්ත්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නවාදැයි රිෂාඩ් මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවිසින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියම කිරීම අනුව එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස විශේෂ විමර්ශන ඒකකයට නියම කර ඇත.
Read Moreතරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.
Read Moreකාන්තා පොලිස් අධිකාරීවරියක ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරීවරුන් 15 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව තිබිය යුතු බවත් අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඋසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් තම විභාග ප්‍රතිඵල ලැබෙන විට අවුරුදු 20ක් වයස තරුණ තරුණියෝ බවට පත්වෙලා. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා තවත් අවුරුදු 2ක් ගත වීමෙන් සිදුවන්නේ තරුණ පිරිස රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති අවස්ථාව රටට අහිමි වීමයි.
Read Moreගෞරවාන්විත ලෙස තමන් ඉවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේ අනුගාමිකයන් වෙනත් ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකිසිදා පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට බාධාවන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමිනිස්සුන්ට කටට නිකං සූප්පු දුන්නයි කියලා බඩ පිරෙන්නේ නැහැ, හිත පිරෙන්නේ නැහැ, මනස පිරෙන්නේ නැහැ, නිර්මාණාත්මක මිනිහෙක් බිහි වෙන්නේ නැහැ.
Read Moreකුඩා දරුවන්ට උනත් සමඟ කුඩා වතුර බිබිලි සහිතව වැළඳී පසුව එම වතුර බිබිලි පුපුරා ගොස් තුවාල වීමේ වෛරසයක් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳව දෙමාපියන් සැළකිලිමත් වෙන්නැයි සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කොට ඇත.
Read Moreදිවයින හරහා පවතින සුළඟේ වේගය ඉහළ යෑම හා දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රිඩා කළ ළහිරු තිරිමාන්න හා මිලින්ද සිරිවර්ධනට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු හා ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreඒ අනුව මහනුවර, රඹුක්කන, මහව, ගාල්ල, මාතර, හලාවත දක්වා දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වෙයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉදිකළ මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.
Read Moreඅපිට මැද පෙළ වෙනසක් කරන්න හැකියාවක් නෑ. ඉන්නේ ඔය පිතිකරුවන් තමයි. ඔවුන්ට වෙලා තියෙන්නේ පසුගිය තරග තුනේදීම සාර්ථක වීමට නොහැකි වීමයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ජනතා රජයක් යටතේ රට ගොඩනැගීම සඳහා වන ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ රැසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා අරඹා ඇති බව එම පක්ෂය සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සත්‍ය වසන් කරමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අවම මුදල් ප්‍රමාණය හෝ සපයා ගැනීමේ අපහසුතාව මත ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමට නොහැකි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
Read Moreඅද අලුයම 3.00ට පමණ නිවසකට ඇතුළුවී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති වැඩ බලන පොල්සිපතිට නියම කරයි
Read Moreකෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමටත් වෘත්තිය සමිති කටයුතු කර තිබුණ අතර එය මගීන්ගේ අස්වැසිල්ලට හේතුවක් විය.
Read Moreමේ පිළිබඳව කළ පරික්ෂණවලදි හෙළිව ඇත්තේ සැකකරු බීමත්ව සිට ඇති බවයි.
Read Moreසෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් ඇතුලු ව්‍යාපාර 37ක් 2011 වසරෙදී රජයට පවරා ගත් ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හො ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත ඉවත් කර එම ආයතන මහාභාණ්ඩාගාරයට පැවරීම සඳහා අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වැඩිඡන්ද 22කින් සම්මත විය.
Read Moreඅප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමඟින් තවදුරටත් තහවුරු වූ බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රකාශ කරයි.
Read More