යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ගෙන ඇතැයි කියමින් එයට විරෝධය පා දෙමළ වැසියන් පිරිසක් ඊයේ (24) දින විරෝධතාවයක නිරත වූහ.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දේපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreඋතුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින අරාජිකත්වය බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ ජනතාව ශක්තිමත් කරන්න, ගොවියාගේ ආර්ථිකය, ජන ජීවිතය ශක්තිමත් කරන්න අවශ්‍ය සංවර්ධනය කරලා තියෙනවා. ඒ නිසා පොළොන්නරුවේ ජනතාව වාසනාවන්තයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22දා) උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
Read Moreමට තාම කැඳවිමක් ලැබිලා නෑ. කැඳවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඒක මගේ යුතුකමක් හැටියට කරන්න අවශ්‍යයි.
Read Moreජනතාව අවධානයෙන් ඉන්න ඕන. මේ ප්‍රශ්නය මෙතනින් ඉවරයි කියලා හිතනවානම් ඒ හිතන මිනිහා නොම්මර එකේ මෝඩයෙක්
Read Moreමේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කළ 6,700ක් වගේ පිරිසක් ඉන්න බව වාර්තා වෙලා තිබෙනවා. මේ පිරිස පිටුවහල් කරන්න ඉන්න පිරිස නෙවෙයි. ඔවුන්ගේ වීසා කාලය සතියක් දෙකක් ඉක්මවූවන්.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපසුගිය වසරේදී ඉහළ දැමූ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩු පැවරීම අනුමත කරමින් පොලිස් නිලධාරීන් හැටපන්දහසක් ලිපි එවා තිබෙන බව පොලිස් ඥාති සංසදය සඳහන් කරයි.
Read Moreරටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන්, දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreකුලියාපිටිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගත්‘පොහොට්ටුව පක්ෂය’ ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම දේශද්‍රෝහි ක්‍රියාවකැයි පැවසීම තම වාසිය සඳහා කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීමක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
Read Moreබලපිටිය අපිරිසුදු හෝටලයක් පවත්වාගෙන ගිය එහි හිමිකරු බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් එස් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු දොළොස් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
Read Moreහැම කෙනාටම තම තමන්ගේ ආගමික ඇදහිලිවලට අනුව තම තමන් ජීවත්වන ප‍්‍රදේශවලට අනුව වෙන වෙනම ප‍්‍රධාන නීති පවත්වාගෙන ගියහොත් රටක් ඉදිරියට යන්නේ නෑ.
Read Moreහිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කර ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ කමිටු වාර්තාව හෙට (25දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreහිටපු LTTE බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දනුම් දුන්නේය.
Read Moreඑක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලමින් අමාත්‍යවරයා මෙම නඩු ගොනුකර තිබේ.
Read Moreලංකාවේ දරුවන්ගෙන් මන්දපෝෂණය තුරන් කිරීම සහ ධාරණ ශක්තිය දැමීම සඳහා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නිෂ්පාදනය කොට පාසැල්වල දරුවන්ට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථමවරයා ජනතාවගේ අදහස් හරහා නොගනගන ජාතික ක්‍රීඩා ප්‍රතිත්තියක් වෙනුවෙන් අදහස් ලබාගැනීම මේන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය.
Read Moreඅපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා යැයි පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්රීි ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වඳ භාවයට පත්කිරීමේ දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreනිවසකට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30ට අධික දේපළ අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කල ඉල්ලීමක් සලකා බැලූ තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ රමිලා නදීෂානි මහත්මිය සියලු සැකකරුවන් ලබන ජූලි මස 8 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (24) නියෝග කළාය.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 10000ක පමණ පාඩුවක සිටින බව විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.
Read Moreමේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි, එදා දේශපාලන අතකොලු බවට පත් නොවුණු නිසා සමෘද්ධිය නොලැබුණු මිනිසුන් වෙනුවෙන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreකෙසේ වෙතත් 19 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය එතුමට තේරුණ එක ගැන ස්තූතිවන්න වෙන්න ඕන. දැනුත් පරක්කු වැඩියි.
Read Moreමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිල්වලා ගඟේ ජලය ශ්‍රීඝ්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච් .බි අශාන්ති මහත්මිය පවසයි .
Read More