දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි පීඩාවකට
වැටුප් ඉහළ දැමිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහ ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.
මේ හේතුවෙන් දිනපතා සේවා ස්ථාන සඳහා දුම්රියෙන් ගමන් ගන්නා මගීන් මෙන්ම පාසල් සිසුන් හා ගුරුවරුන්ද මහත් අසීරුතාවකට පත්විය.
කෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමටත් වෘත්තිය සමිති කටයුතු කර තිබුණ අතර එය මගීන්ගේ අස්වැසිල්ලට හේතුවක් විය.

popular news
-
vipula Friday, 21 June 2019 10:12 AM
මේ රටේ පොදු ජනතාව අනෙක විද පීඩාවන් ගෙන් වෙලී සිටින මොහොතක තවත් පීඩාවක්. මේවායේ කෙළවරක් දැකීම පිණිස කෙසේ හෝ මෙවැනි වර්ජන නැවැත්විය යුතුය. මේ රට JR වගේ තීරණ ගැනීමට එඩිතර නායකයෙක් නැද්ද?
Reply : 0 0
Champa Sunday, 23 June 2019 12:00 AM
මොන මඟුල් ගෙදරක්ද කරන්නේ හමුදාව දාල කෝච්චි ටික දුවවන්නේ නැතුව? අන්තිම අසාධාරණයි මේ වර්ජනය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

