ADA
www.ada.lk
2026 මාර්තු මස 03 වන අඟහරුවාදා
කොළඹ - ගාල්ල මාර්ගයේ කටුබැද්ද හංදියේදී වෑන් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෑන් රථ දෙකේම රියදුරන් හා තවත් 6ක් තුවාල ලබා කලුබෝවිල හා පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.අද පෙරවරු 6.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
popular news
කවුරුත් ඇවිත් බලෙන් ක්රිකට් ගහන්නේ නෑ
අධිවේගී මාර්ගයන්ට ඇතුළු කළ වාහන ලක්ෂ 182ක් පිටවී නෑ, රජයට අහිමි වූ ආදායම රු. බි. 4.6
ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි
ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd