රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
අද (19දා) රාත්රී 9 ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (20දා) රාත්රී 9 දක්වා වලංගු බවද එම සංවිධානය සඳහන් කරයි.
