කලාකරුවෙකුට එරෙහිව කලාකරුවෙකු වන්දි ඉල්ලයි
කලාකරු ඉරාජ් වීරරත්නට එරෙහිව ජනප්‍රිය කළාකරු, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමාගේ ප්‍රකාශයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට එරෙහිව රන්ජන් රාමනායක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ඉරාජ් වීරරත්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්රකාශයෙයක් බවත් ඔහුගේ විශාල වන්දියක් ලබාගැනීමට කටයුතු කරන බවත් රන්ජන් රාමනායක මහතා පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (18දා) මෙම පැමිණිල්ල මිරිහාන පොලීසියට ඉදිරිපත් කර තිබේ.

popular news
-
Champa Friday, 19 July 2019 01:33 PM
දෙන්නම එකයි. එක්කෙනෙක් වීඩියෝ වලින් සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කරන්න හැදුව. අනිකා හැමදාම සිංහල බෞද්ධයන්ට හාමුදුරුවරුන්ට සහ බුද්ධාගමට පහර ගැහැව්වා . රනිල් බොරුවට පන්සල් යන ගමන් තමන්ගේ මන්ත්‍රීවරු ඇමතිවරු ලව්වා බුද්ධාගමට අපහාස කරවනවා.
Reply : 56 81
Sahan Friday, 19 July 2019 02:19 PM
Iraj yanu pisseki.heluwa wikunan kana manda maanasikayeki .
Reply : 2 95
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

